



meka dala tiyene modayek wage
මචන් උඹ කිරි එකතු කරන ගොවියෙක් කියල හිතපන්. ඕව company එකෙන් ගන්න නැත්තම් උඹ ගිහින් ගෙදර තියේගෙන බොන්නද ? හෙටවත් අරන් අවිත් විකුනන්නද ? පාරට හලලා යන එකේ පොඩි සාධාරණ කමකුත් තියෙනවා නේද ?
හබි මේ අයට තව ටිකක් හොයල බලල දෙන්න පුළුවන් තැනකට දෙන්න තිබුනානම් තමා . මේ ය මෙහෙම කරන්නේ මොකක්හරි ලොකු ප්‍රශ්නයක් තියෙන නිසා වෙන්න ඇතිනේ.
ගොඩක් හොදයි. ඒත් ප්‍රශ්නෙ ඒක නෙමේ නේ. මේ මිනිස්සු මේ විදියෙ පියවරක් ගත්තේ මේ මිනිස්සුන්ට කිරි වැඩි වෙලා නෙමේ. එහෙම උනා නම් උබ කියන දේ කරන්න තිබ්බා බන්. අනිත් එක බන් මේ මිනිස්සුන්ට වෙන පලාතකට ගිහින් ඒ වගේ වැඩක් කරන්න සල්ලිත් එපායැ. ප්‍රශ්නෙ වෙන එකක්. මේ විදියෙ වැඩක් කලේ නැත්නම් ලන්කවේ දෙශපලුවොන්ගේ ඇස් ඇරෙනේ නෑ. රටට ගිය කලක්



