මෝඩ-හරක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දෙදිනක සිට තම කිරි විකුණා ගැනීමට නොහැකි යැයි කියන නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරි ගොවියෝ දහසක් පමන හැටන් නගරයෙ පෙළපාළිගොස් ලීටර් දහස් ගණනක් පාර දිගේ හැළුහ.පෞද්ගලික සමාගම කිරි ලීටරය රුපියල් පනහකට ගත් නමුත් දැන් කිරි නොගනිතියි ගොවියෝ කියති. මහා පාරේ තැනැ තැන කිරි හළද්දී ඇතැමෙක් ජලකාරමයෙන් නාන ආකාරයට එම කිරිවලින් නෑවෝය.

    42.jpg

    41.jpg

    40.jpg

    38.jpg

    37.jpg

    33.jpg

    34.jpg

    35.jpg

    36.jpg

    32.jpg

    39.jpg

    මෝඩ හරක්. ප්‍රශ්න තියෙන්න පුළුවන්. එත් මෙහෙමත් කරනවද? අපරාද බන් මේවා.
    :angry::angry::angry::angry::angry:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් උඹ කිරි එකතු කරන ගොවියෙක් කියල හිතපන්. ඕව company එකෙන් ගන්න නැත්තම් උඹ ගිහින් ගෙදර තියේගෙන බොන්නද ? හෙටවත් අරන් අවිත් විකුනන්නද ? පාරට හලලා යන එකේ පොඩි සාධාරණ කමකුත් තියෙනවා නේද ?
    හබි මේ අයට තව ටිකක් හොයල බලල දෙන්න පුළුවන් තැනකට දෙන්න තිබුනානම් තමා . මේ ය මෙහෙම කරන්නේ මොකක්හරි ලොකු ප්‍රශ්නයක් තියෙන නිසා වෙන්න ඇතිනේ.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් උඹ කිරි එකතු කරන ගොවියෙක් කියල හිතපන්. ඕව company එකෙන් ගන්න නැත්තම් උඹ ගිහින් ගෙදර තියේගෙන බොන්නද ? හෙටවත් අරන් අවිත් විකුනන්නද ? පාරට හලලා යන එකේ පොඩි සාධාරණ කමකුත් තියෙනවා නේද ?
    හබි මේ අයට තව ටිකක් හොයල බලල දෙන්න පුළුවන් තැනකට දෙන්න තිබුනානම් තමා . මේ ය මෙහෙම කරන්නේ මොකක්හරි ලොකු ප්‍රශ්නයක් තියෙන නිසා වෙන්න ඇතිනේ.
    :yes::yes::yes::yes::yes:
    මදක් කල්පනා කර කතාකරමු...අනිවාරයෙන්ම මෙතන ලොකු ගැටලුවක් තියනවාමයි :yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් උඹ කිරි එකතු කරන ගොවියෙක් කියල හිතපන්. ඕව company එකෙන් ගන්න නැත්තම් උඹ ගිහින් ගෙදර තියේගෙන බොන්නද ? හෙටවත් අරන් අවිත් විකුනන්නද ? පාරට හලලා යන එකේ පොඩි සාධාරණ කමකුත් තියෙනවා නේද ?
    හබි මේ අයට තව ටිකක් හොයල බලල දෙන්න පුළුවන් තැනකට දෙන්න තිබුනානම් තමා . මේ ය මෙහෙම කරන්නේ මොකක්හරි ලොකු ප්‍රශ්නයක් තියෙන නිසා වෙන්න ඇතිනේ.

    එහෙම වෙන්න පුළුවන් මචන්. ඊට වඩා හොඳ නැද්ද ඔය පිටිසර පළාතකට හරි ගිහින් එහෙ හාමතේ ඉන්න ළමයි ටිකකට මේ කිරි ටික රත් කරලා බොන්න දුන්නනම්? :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම වෙන්න පුළුවන් මචන්. ඊට වඩා හොඳ නැද්ද ඔය පිටිසර පළාතකට හරි ගිහින් එහෙ හාමතේ ඉන්න ළමයි ටිකකට මේ කිරි ටික රත් කරලා බොන්න දුන්නනම්? :nerd:
    කල් පැනපු කිරි බොන්න දීල කොහෙවත් ඉන්න ලමයි ටිකක් මරන්නද හදන්නේ?:shocked:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    එහෙම වෙන්න පුළුවන් මචන්. ඊට වඩා හොඳ නැද්ද ඔය පිටිසර පළාතකට හරි ගිහින් එහෙ හාමතේ ඉන්න ළමයි ටිකකට මේ කිරි ටික රත් කරලා බොන්න දුන්නනම්? :nerd:

    :yes::(
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    එහෙම වෙන්න පුළුවන් මචන්. ඊට වඩා හොඳ නැද්ද ඔය පිටිසර පළාතකට හරි ගිහින් එහෙ හාමතේ ඉන්න ළමයි ටිකකට මේ කිරි ටික රත් කරලා බොන්න දුන්නනම්? :nerd:

    ගොඩක් හොදයි. ඒත් ප්‍රශ්නෙ ඒක නෙමේ නේ. මේ මිනිස්සු මේ විදියෙ පියවරක් ගත්තේ මේ මිනිස්සුන්ට කිරි වැඩි වෙලා නෙමේ. එහෙම උනා නම් උබ කියන දේ කරන්න තිබ්බා බන්. අනිත් එක බන් මේ මිනිස්සුන්ට වෙන පලාතකට ගිහින් ඒ වගේ වැඩක් කරන්න සල්ලිත් එපායැ. ප්‍රශ්නෙ වෙන එකක්. මේ විදියෙ වැඩක් කලේ නැත්නම් ලන්කවේ දෙශපලුවොන්ගේ ඇස් ඇරෙනේ නෑ. රටට ගිය කලක්
     
    • Like
    Reactions: sudeewa

    jayantha81

    Member
    Jul 8, 2011
    65
    1
    0
    :(:(:(
    දෙදිනක සිට තම කිරි විකුණා ගැනීමට නොහැකි යැයි කියන නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරි ගොවියෝ දහසක් පමන හැටන් නගරයෙ පෙළපාළිගොස් ලීටර් දහස් ගණනක් පාර දිගේ හැළුහ.පෞද්ගලික සමාගම කිරි ලීටරය රුපියල් පනහකට ගත් නමුත් දැන් කිරි නොගනිතියි ගොවියෝ කියති. මහා පාරේ තැනැ තැන කිරි හළද්දී ඇතැමෙක් ජලකාරමයෙන් නාන ආකාරයට එම කිරිවලින් නෑවෝය.

    42.jpg

    41.jpg

    40.jpg

    38.jpg

    37.jpg

    33.jpg

    34.jpg

    35.jpg

    36.jpg

    32.jpg

    39.jpg

    මෝඩ හරක්. ප්‍රශ්න තියෙන්න පුළුවන්. එත් මෙහෙමත් කරනවද? අපරාද බන් මේවා. :angry::angry::angry::angry::angry: