මෝඩ_කෙල්ලෝ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,995
    113
    Why Are Girls So Stupid?

    giphy.gif




    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Niko Boy

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,995
    113
    video eka balala thama ban kiwwe.. ochchara deyak wela ekita ganak wath na ne.. ekai kiwwe :) comments balala lol

    ayiyo ban dan thiyena fake video wala hatiyata ithin aththa ekak dakkath hama ekama purudu wela thiyenne fake fake ganna.ara konde galawena mul tike ekige moona balapan.anika ehema fake ekak hadanna ona nam boruwata unath ridena bawa pennala hu kiya kiya adanna puluwanne.:lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    චීන උන් ෆේක් විඩියෝ හදන්න දක්ෂයෝ. මතකනේ අර අකුණක් වැදෙන විඩියෝ එක? ඌට අකුණු 3 වැදිලත් මෙලෝ දෙයක් වුනේ නෑ, තව අර භූතයෙක්ද මන්දා මිනිහෙක්ව බේරගන්නේ ලොරියකට යටවෙන්න ගිහින්. ඕකුන් ෆේක් හදන්නේ ඇඩ් වලින් සල්ලි හොයන්න වෙන්න ඇති. චීනයේ තියෙනවා Youku කියලා එකක් youtube වගේ. youtube වගේ ඒකෙන් සල්ලි හොයන්න පුලුවන් ඇඩ්දාලා. විඩියෝ එක නැගලා යන ජාතියේ එකක් නම් ඒකේ අයිතිකාරයාට සල්ලි තමයි.​