එලකිරි එකේ ඉන්න සම+හරක් විසින් දමනු ලබන ත්රඩ් කුමන පරමාර්ථයක් උදෙසා දමන ඒවාදැයි සැක සහිතය.
Ex : http://www.elakiri.com/forum/showthread.php?t=818908

එක් එක් අයගේ දේශපාලන මත විවිධාකරය එවැනි ත්රඩ් දමන්නන් එය තේරුම් ගත යුත්ය. එමෙන්ම එවැනි ත්රඩ් සදහා ලැබෙන රිප්ලයිද ඉතා අධිකය එහෙත් කිසිවෙකු විසින් වැදගත් යමක් ඉදිරිපත් කලහොත්
උදා - http://www.elakiri.com/forum/showthread.php?t=815437
ඒවා අගය කරන්නේ ඔවුන් නැවත එවැනි දේට උනන්දු කරන්නේ ඉතා අඩු පිරිසකි

මම අපේ යාලුවන්ගෙන් ඉල්ලන්නේ එවැනි මෝඩ ත්රඩ් දාන අය හට රිප්ලයි කිරීමෙන් ඔවුන් තවත් උනන්දු නොකරන්න.

එයින් සිදුවන්නේ එලකිරි එක තනිකර කුණුහරුප විමානයක් වන එකය

අපේ එලකිරි එක අපි රැක ගනිමු