මෝඩ_චූන්ලා

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එලකිරි එකේ ඉන්න සම+හරක් විසින් දමනු ලබන ත්‍රඩ් කුමන පරමාර්ථයක් උදෙසා දමන ඒවාදැයි සැක සහිතය.
    Ex : http://www.elakiri.com/forum/showthread.php?t=818908
    :shocked::shocked::shocked::shocked::shocked:

    එක් එක් අයගේ දේශපාලන මත විවිධාකරය එවැනි ත්‍රඩ් දමන්නන් එය තේරුම් ගත යුත්ය. එමෙන්ම එවැනි ත්‍රඩ් සදහා ලැබෙන රිප්ලයිද ඉතා අධිකය එහෙත් කිසිවෙකු විසින් වැදගත් යමක් ඉදිරිපත් කලහොත්
    උදා - http://www.elakiri.com/forum/showthread.php?t=815437
    ඒවා අගය කරන්නේ ඔවුන් නැවත එවැනි දේට උනන්දු කරන්නේ ඉතා අඩු පිරිසකි
    :eek::eek::eek::eek::eek:

    මම අපේ යාලුවන්ගෙන් ඉල්ලන්නේ එවැනි මෝඩ ත්‍රඩ් දාන අය හට රිප්ලයි කිරීමෙන් ඔවුන් තවත් උනන්දු නොකරන්න.
    :growl::growl::growl::growl::growl:

    එයින් සිදුවන්නේ එලකිරි එක තනිකර කුණුහරුප විමානයක් වන එකය
    :yes::yes::yes::yes::yes:

    අපේ එලකිරි එක අපි රැක ගනිමු
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    http://www.elakiri.com/forum/showthread.php?t=818908&page=10

    එයින් සිදුවන්නේ එලකිරි එක තනිකර කුණුහරුප විමානයක් වන එකය




    "ඒ උනාට උඹල වගේ මෝඩ චූන්ල නෙමේ ‍ජවිපෙ ට වැඩිය වේසිගෙ පුතාල උඹල"

    ohama liyala tiyenne mekadapu moda chun ma tama


    b4 advising others mind ur bloody language
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැන් කාටත් බලාගන්න පුලුවන් කවුද 2.50 වැඩ කරන කටිටිය කියල

    ඔය දැන් කුලප්පු වෙලා දගලන්නෙ ඒ අය තමා
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    දැන් කාටත් බලාගන්න පුලුවන් කවුද 2.50 වැඩ කරන කටිටිය කියල

    ඔය දැන් කුලප්පු වෙලා දගලන්නෙ ඒ අය තමා
    love u sweety
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දැන් කාටත් බලාගන්න පුලුවන් කවුද 2.50 වැඩ කරන කටිටිය කියල

    ඔය දැන් කුලප්පු වෙලා දගලන්නෙ ඒ අය තමා
    ai ara dapu posts damme mamada?
    mage eka post ekak pennapan politics or kunuharapa?
    mama ubata challenge karanawa:lol: