"මෝදි අනුරගේ කරට අත දැමීම බිය උපදනවා" – දිල්කා සමන්මලී

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,937
    10,326
    113
    Screenshot-20241223-092734-Facebook.jpg
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,937
    10,326
    113
    QKL7-QKFROFL77-CKOOL3-QLRDU2-M.jpg

    පුටින් සහ මෝදි කියන්නේ අව්රුදු ගාණක ඉඳන් ඉන්න ගජ මිතුරෝ දෙන්නෙක්. හැබැයි එහෙම කියලා කවදාවත් මෝදි පුටින්ගේ කරට අත දාගෙන ගියේ නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,887
    113
    ජනාධිපති මචන්
    QKL7-QKFROFL77-CKOOL3-QLRDU2-M.jpg

    පුටින් සහ මෝදි කියන්නේ අව්රුදු ගාණක ඉඳන් ඉන්න ගජ මිතුරෝ දෙන්නෙක්. හැබැයි එහෙම කියලා කවදාවත් මෝදි පුටින්ගේ කරට අත දාගෙන ගියේ නෑ.
    සරලවම professional විදියට "you are my little bitch" කියලා තමා පෙන්නුවෙ. සරලවම power move එකක් ඕක. මොදියා ගමරාල වගේ හිටියට අමු කැරියා, Trump කාරයත් ඕක ගැන කියනවා තැනක.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,507
    47,658
    113
    ඔය ගොං ගෑණි රටෙත් නෑ නේද..අැයි දන්නෑ ලංකාව දාලා වෙන රටකට යන්නම ගිහින් ලංකාවට ඔච්චර අාදරේ.:rofl:.ඒ කාලේ මෙලෝ දෙයක් දන්නෙ නැති ගෝඨා වගේ ඵකෙක්ට චන්දේ දෙන්න කියලා අපිට කියන කාලේ රට ගැන බය හිතුනේ නැද්ද ඕකිට..ඉන්දියාව ඉස්සරහට මුළු රටම අල්ලගත්තත් ඒකටත් වග කියන්න ඕන ඔය වගේ උනුයි රාජපක්ෂ පවුලයි, රනිලුයි තමා..අනුර නෙමෙයි..:no:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    ලපයා ඔය ස්ටේජ් වල සිංහයා වගේ කෑගහුවට ලගට අරන් ටිකක් හුරතල් කරාම මී පැටියා වගේ කියලා උන් දන්නවා . :rofl:
    ඕන වැඩක් කරගන්න පුලුවන් ඇති මුගේ ඔහොම කරට අත දැම්මම .. ජෙබයියෝ ටිකත් තෙත් වෙන්ව නේ .

    r5UeaxP.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ගොං ගෑණි රටෙත් නෑ නේද..අැයි දන්නෑ ලංකාව දාලා වෙන රටකට යන්නම ගිහින් ලංකාවට ඔච්චර අාදරේ..ඒ කාලේ මෙලෝ දෙයක් දන්නෙ නැති ගෝඨා වගේ ඵකෙක්ට චන්දේ දෙන්න කියලා අපිට කියන කාලේ රට ගැන බය හිතුනේ නැද්ද ඕකිට..

    එහෙම බයක් නෑ උන්ට. මොකද උන්ට බය තියෙන්නෙ රට ගැන නෙවෙයි. උන්ගෙ මහ බයියලාට රටේ බලය නැති වෙන එක. ඒකෙ අතුරු ප්‍රතිඵලයක් විදියට තමන්ටත් රටේ උන්ව අන්දන්න චාන්ස් එක, ගාන කපාගන්න චාන්ස් එක නැතිවෙන එක.

    ඉන්දියාව ඉස්සරහට මුළු රටම අල්ලගත්තත් ඒකටත් වග කියන්න ඕන ඔය වගේ උනුයි රාජපක්ෂ පවුලයි, රනිලුයි තමා..අනුර නෙමෙයි..

    තැරි මෝඩ බයියො ඇර ඕන එකෙක්ට ඒක තේරෙනවා. උන් ඉන්නෙ 20% වගේ එකයි එකම හොඳ දේ. ආයෙ තැරි මෝඩ බයියන්ට රටේ තීරණ ගන්න ඉඩ දුන්නොත් අනුර රට බංකොළොත් බවෙන් බේරගෙන හදල තියෙන ටිකටත් අබ සරණයි.
     
    • Sad
    Reactions: Bitter Truth

    lilman

    Well-known member
  • May 10, 2009
    41,208
    54,999
    113
    Colombo
    මේකිත් @2osama වගේ.ජෙප්පන්ට බයේ පැනල ගිහිල්ල ඔන්ලයින් පොරටෝක් දෙනව :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔය ගොං ගෑණි රටෙත් නෑ නේද..අැයි දන්නෑ ලංකාව දාලා වෙන රටකට යන්නම ගිහින් ලංකාවට ඔච්චර අාදරේ.:rofl:.ඒ කාලේ මෙලෝ දෙයක් දන්නෙ නැති ගෝඨා වගේ ඵකෙක්ට චන්දේ දෙන්න කියලා අපිට කියන කාලේ රට ගැන බය හිතුනේ නැද්ද ඕකිට..ඉන්දියාව ඉස්සරහට මුළු රටම අල්ලගත්තත් ඒකටත් වග කියන්න ඕන ඔය වගේ උනුයි රාජපක්ෂ පවුලයි, රනිලුයි තමා..අනුර නෙමෙයි..:no:
    oVBUd5q.jpeg


    ඉන්න පුළුවන් ද? 😄
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    අනුරයා කොටයිනෙ නිකන්ම අත දාන්න ඇති කරට. ඕන්න ඕකයි උනේ
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බලන් ගියාම මුන්ගේ ඉන්දියන් විරෝධයත් විපක්ෂයේ ඉන්න කාලේ දාපු මීඩියා ෂෝ එකක් විතරක් වුනා