Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෝදි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණු ආසියා සංවර්ධනයේ ඇංජින් දෙක ඉන්දියාව සහ ලංකාව විය යුතුයි - ඉන්දීය අගමැති මෝදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී කියයි

ලොව ඉන්දියාව දෙස බලනුයේ ජගත් ආර්ථිකයේ ප්‍රධාන හවුල්කරුවකු වශයෙන් බවත් ඉන්දියාවේ උත්සාහ කරනුයේ එහි ප්‍රථම සහකරු ලෙස ශ්‍රී ලංකාව පත්කර ගැනීම බවත් දකුණු ආසියා සංවර්ධනයේ ප්‍රධාන ඇන්ජින් දෙක ඉන්දියාව හා ශ්‍රී ලංකාව විය යුතු බවත් අද ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති මෝදි මහතා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අමතමින් ඓතිහාසික ප්‍රකාශයක් කෙළේය. මෝදි අගමැතිවරයා මෙසේද කීය..

‘‘කවර අතින් බැලුවත් ඉන්දියාවේ හාශ්‍රී ලංකාවේ බොහෝ සමාන කම් ඇත. සමීපම අසල් වැසියන් වශයෙන් ආගම භාෂාව සංස්කෘතිය ආදී හැම අංශයකින්ම දෙරටේ සමානම් බොහෝය. අප දෙරට නිදහස් ලැබුවේ ද එකවිටම වාගේය.

ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවේ දියුණුව යනු ඉන්දියාවේ ප්රබෝධයට හේතුවකි.

ලොව ඉන්දියාව දෙස බලනුයේ ජගත් ආර්ථිකයේ ප්‍රධාන හවුල්කරුවකු වශයෙනි. ඉන්දියාවේ උත්සාහ වනුයේ එහි ප්‍රථම සහකරු ශ්‍රී ලංකාව කර ගැනීමයි. දකුණු ආසියා සංවර්ධනයේ ප්‍රධාන ඇන්ජින් දෙක ලෙස ඉන්දියාව හා ශ්‍රී ලංකාව කර ගත යුතුයි.

න්‍යෂ්ඨික බලය සාමකාමී කටයුතු වලට යොදා ගැනීම සඳහා අපි ගිවිසුම් අත්සන් කළෙමු. කෘෂිකර්මය එසේ දියුණු කර ගත හැකි එක් අංගයකි. චන්ද්‍රිකා තාක්ෂණයේ උපරිම පළ නෙලා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිය. ශ්‍රී ලංකා වැසියන් ඉන්දියාවට ගමන් කිරීමේ දී ඔන්ලයින් වීසා ක්‍රමය අපි ක්‍රියාත්මක කරන්නෙමු.

මගේ උපන් බිම බුදු සමයේ වැදගත් ස්ථානයකි. අප දෙරටේ ආරක්ෂාව අපේ පැවැත්මට බෙහෙවින්ම අවශ්‍ය වේ. සාමුද්‍රික ආරක්ෂාව ද ඉතා වැදගත් වේ.

දියුණුවේදීත්, ආපදාවේදීත් අත්වැල් බැඳ ගැනීමේ ශක්තිය අප දෙරටට තිබිය යුතුයි.

අපේ ආරක්ෂාවට හා දියුණුවට අහිතකර බලපෑම් අප හදුනාගත යුතුයි. ඒ අනුව අහිතකර ආරක්ෂක බලපෑම් තත්ත්වයන් ඇති කිරීමට ඉඩ නොතැබිය යුතුයි. ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දියාව, ඇතුළු රටවල ආරක්ෂාව අප තහවුරු කර ගත යුතුයි.

එය අපේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අප සතු වගකීමයි.‘‘

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් මෙසේ පැවසීය.

‘‘ප්රජාතන්ත්රවාදී සමාගමය ග්‍රීක ශිෂ්ඨාචාරයට පෙර භාරතයේ ඇති විය. ගෞතම බුදුන් වහන්සේගේ සමය ලිච්ඡවී රජ දරුවන්ගේ පාලනය වැනි දේ නිදසුන් කොට දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ අනුරාධපුර පොළොන්නරු යුගය මේ කලාපයේ ඉපැරණි ශිෂ්ටාචාරය ද නිදසුන්ය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතා අනාදිමත් කාලයක සිට පවතී. චෝල හා පාණ්ඩව යුග විජය කුමරුගේ ශ්‍රී ලංකා ආගමනය නිදසුන් කිහිපයකි.

ඉන්දියා සාගර කලාපයේ ප්‍රධාන කාර්යභාරය ඉන්දියාව සතුය. ශ්‍රී ලංකාවට ද කාර්යභාරයක් හිමිය. ‘‘

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ද කතා කළේය.

සේයාරූ වලින් දැක්වෙන්නේ අද උදෑසන ජනාධිපති මන්දිරයේදී වසර 25 කට පසුව ලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා වූ නරේන්ද්‍ර මෝදි මහතා අති උත්කර්ෂවත් අන්දමින් පිලිගත් අවස්ථාවයි.

[QUOTE="Anti BBS, post: 18038585, member: 525431"] [B][SIZE=5]දකුණු ආසියා සංවර්ධනයේ ඇංජින් දෙක ඉන්දියාව සහ ලංකාව විය යුතුයි - ඉන්දීය අගමැති මෝදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී කියයි[/SIZE][/B] [SIZE=4]ලොව ඉන්දියාව දෙස බලනුයේ ජගත් ආර්ථිකයේ ප්‍රධාන හවුල්කරුවකු වශයෙන් බවත් ඉන්දියාවේ උත්සාහ කරනුයේ එහි ප්‍රථම සහකරු ලෙස ශ්‍රී ලංකාව පත්කර ගැනීම බවත් දකුණු ආසියා සංවර්ධනයේ ප්‍රධාන ඇන්ජින් දෙක ඉන්දියාව හා ශ්‍රී ලංකාව විය යුතු බවත් අද ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති මෝදි මහතා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අමතමින් ඓතිහාසික ප්‍රකාශයක් කෙළේය. මෝදි අගමැතිවරයා මෙසේද කීය..[/SIZE] [SIZE=4]‘‘කවර අතින් බැලුවත් ඉන්දියාවේ හාශ්‍රී ලංකාවේ බොහෝ සමාන කම් ඇත. සමීපම අසල් වැසියන් වශයෙන් ආගම භාෂාව සංස්කෘතිය ආදී හැම අංශයකින්ම දෙරටේ සමානම් බොහෝය. අප දෙරට නිදහස් ලැබුවේ ද එකවිටම වාගේය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවේ දියුණුව යනු ඉන්දියාවේ ප්රබෝධයට හේතුවකි. ලොව ඉන්දියාව දෙස බලනුයේ ජගත් ආර්ථිකයේ ප්‍රධාන හවුල්කරුවකු වශයෙනි. ඉන්දියාවේ උත්සාහ වනුයේ එහි ප්‍රථම සහකරු ශ්‍රී ලංකාව කර ගැනීමයි. දකුණු ආසියා සංවර්ධනයේ ප්‍රධාන ඇන්ජින් දෙක ලෙස ඉන්දියාව හා ශ්‍රී ලංකාව කර ගත යුතුයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]න්‍යෂ්ඨික බලය සාමකාමී කටයුතු වලට යොදා ගැනීම සඳහා අපි ගිවිසුම් අත්සන් කළෙමු. කෘෂිකර්මය එසේ දියුණු කර ගත හැකි එක් අංගයකි. චන්ද්‍රිකා තාක්ෂණයේ උපරිම පළ නෙලා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිය. ශ්‍රී ලංකා වැසියන් ඉන්දියාවට ගමන් කිරීමේ දී ඔන්ලයින් වීසා ක්‍රමය අපි ක්‍රියාත්මක කරන්නෙමු.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මගේ උපන් බිම බුදු සමයේ වැදගත් ස්ථානයකි. අප දෙරටේ ආරක්ෂාව අපේ පැවැත්මට බෙහෙවින්ම අවශ්‍ය වේ. සාමුද්‍රික ආරක්ෂාව ද ඉතා වැදගත් වේ. දියුණුවේදීත්, ආපදාවේදීත් අත්වැල් බැඳ ගැනීමේ ශක්තිය අප දෙරටට තිබිය යුතුයි. අපේ ආරක්ෂාවට හා දියුණුවට අහිතකර බලපෑම් අප හදුනාගත යුතුයි. ඒ අනුව අහිතකර ආරක්ෂක බලපෑම් තත්ත්වයන් ඇති කිරීමට ඉඩ නොතැබිය යුතුයි. ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දියාව, ඇතුළු රටවල ආරක්ෂාව අප තහවුරු කර ගත යුතුයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එය අපේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අප සතු වගකීමයි.‘‘[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් මෙසේ පැවසීය.[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]‘‘ප්රජාතන්ත්රවාදී සමාගමය ග්‍රීක ශිෂ්ඨාචාරයට පෙර භාරතයේ ඇති විය. ගෞතම බුදුන් වහන්සේගේ සමය ලිච්ඡවී රජ දරුවන්ගේ පාලනය වැනි දේ නිදසුන් කොට දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ අනුරාධපුර පොළොන්නරු යුගය මේ කලාපයේ ඉපැරණි ශිෂ්ටාචාරය ද නිදසුන්ය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතා අනාදිමත් කාලයක සිට පවතී. චෝල හා පාණ්ඩව යුග විජය කුමරුගේ ශ්‍රී ලංකා ආගමනය නිදසුන් කිහිපයකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉන්දියා සාගර කලාපයේ ප්‍රධාන කාර්යභාරය ඉන්දියාව සතුය. ශ්‍රී ලංකාවට ද කාර්යභාරයක් හිමිය. ‘‘[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ද කතා කළේය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සේයාරූ වලින් දැක්වෙන්නේ අද උදෑසන ජනාධිපති මන්දිරයේදී වසර 25 කට පසුව ලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා වූ නරේන්ද්‍ර මෝදි මහතා අති උත්කර්ෂවත් අන්දමින් පිලිගත් අවස්ථාවයි.[/SIZE] [IMG]http://s3.lankaenews.com/si_news_image/1Modi_SL_Visit.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/2Modi_SL_Visit.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/3Modi_SL_Visit.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/4Modi_SL_Visit.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/5Modi_SL_Visit.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/6Modi_SL_Visit.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/7Modi_SL_Visit.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/8Modi_SL_Visit.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/13Modi_SL_Visit.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/14Modi_SL_Visit.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/15Modi_SL_Visit.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom