අපි පෝයට හඳ දිහා බලා ගෙන ඉද්දි හඳේ දකුණු ධ්‍රැවයට ඇමෙරිකාවේ පුද්ගලික අංශයට අයත් යානයක් ගොඩ බැහැලා.
Intuitive Machines Odysseus ලෙස නම් කර තිබෙන මෙය මීට සතියකට පෙර Space X falcon යානයක පිටත් කර හැර තිබුණා.
1972 දී ඇපලෝ 17 යානය හඳ මතට ගොඩ බැසීමෙන් පසු ඇමෙරිකාව හඳ මතට ගියේ ආයේත් අද. මෙහි විශේෂත්වය තමයි නාසාවේ මැදිහත්වීම මත පුද්ගලික අංශයට මෙයට සම්බන්ධ වීම. අභ්‍යාවකාශ තරණයට පුද්ගලික අංශයේ සහභාගිත්වය දිනෙන් දින ඉහළ යන අතර එය තරඟ කාරි ස්වභාවයක් දැන් පෙන්නුම් කරනවා.
මේ යානය හඳ මත සතියක් පමණ ක්‍රියාකාරි වනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.
අද හඳ බලන කොට, හිතන්න දෙයක් ඔබට තියෙනවා. මා ඒක ඔබටම හිතන්න නිදහස දෙනවා.
පැතුම් කර්නර් #හරිත