මෝදූ වූ සඳ දුටු පැතුම්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපි පෝයට හඳ දිහා බලා ගෙන ඉද්දි හඳේ දකුණු ධ්‍රැවයට ඇමෙරිකාවේ පුද්ගලික අංශයට අයත් යානයක් ගොඩ බැහැලා.

    Intuitive Machines Odysseus ලෙස නම් කර තිබෙන මෙය මීට සතියකට පෙර Space X falcon යානයක පිටත් කර හැර තිබුණා.

    1972 දී ඇපලෝ 17 යානය හඳ මතට ගොඩ බැසීමෙන් පසු ඇමෙරිකාව හඳ මතට ගියේ ආයේත් අද. මෙහි විශේෂත්වය තමයි නාසාවේ මැදිහත්වීම මත පුද්ගලික අංශයට මෙයට සම්බන්ධ වීම. අභ්‍යාවකාශ තරණයට පුද්ගලික අංශයේ සහභාගිත්වය දිනෙන් දින ඉහළ යන අතර එය තරඟ කාරි ස්වභාවයක් දැන් පෙන්නුම් කරනවා.

    මේ යානය හඳ මත සතියක් පමණ ක්‍රියාකාරි වනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.

    අද හඳ බලන කොට, හිතන්න දෙයක් ඔබට තියෙනවා. මා ඒක ඔබටම හිතන්න නිදහස දෙනවා.

    පැතුම් කර්නර් #හරිත
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූත් ගොඩබැස්සා..අඩි ගානක් එහා මෙහා වෙලා..

     
    • Haha
    Reactions: mr.Z

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අද හඳ බලන කොට, හිතන්න දෙයක් ඔබට තියෙනවා. මා ඒක ඔබටම හිතන්න නිදහස දෙනවා.
    මේකෙ උන් බැන්නට සැලෙන්නෙපා ස’. ස’ ට හිතෙන දේ කියන්ට බය නැතිව