මෝරු_ටැංකියක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගෝඨාබය රාජපක්ෂ දැන් පිලි අරන්ලු ලොකු මෝරු ටැංකියක් තමන්ට නිවසේ තිබ්බ කියල. ඌ කියල තියෙන්නේ උගේ මානසික ආතතිය නැති කොරගන්ඩලු මෝර ටැංකියක් හැදුවේ. මේක ගොසිප් ලංකා එකේ තමයි දාල තිබ්බේ. එතනම පට්ට කොමෙන්ටුවක් මන් දැක්ක. මේ කතාව ඇත්ත නේ ?

gotabaya---Copy.jpg

comment
ඈ බන් මෝරා කියන්නේ සුරතල් මාලුවෙක්ද?දන්නැති නිසා ඇහුවේ .අපිනම් සුරතල් මාලු කියල ඇති කරන්නේ ගොල්ඩ් ෆිෂ් කාප් ප්ලේටි වගේ උන්. ඔය වගේ මොන්ස්ට ෆිෂ් කීපර්සලට තියෙන්නේ වෙනම් මානසික් විකෘතියක් .මාංස භක්සක මාලු ඇති කරන උන් උන්ට ආහාර වෙන්න දාන්නේ තවත් පන තියන මාලුවෙක්. ඉතින් අර අර අහිංසක සතා අරුගේ ගොදුරක් වෙනවා බල බල මුන් අමුතු විකෘති මානසික සහනයක් ලබනවා. සතෙක් තව සතෙක්ගේ අහාරයක් වෙනව බලන් ඉදල සතුටුවෙන්න පුලුවන් ඒ වගේ කාලකන්නි මානසික විකෘතියක් තියන එකෙක්ට පමනයි. ඕවට කියන්නේ සුරතල් මසුන් ඇති කරනවා කියල නෙවෙයි ඔවලින් මානසික් සහනයක් නෙවෙයි ලැබෙන්නේ මානසිකි විකෘතියක් . මේ මිනි මොරුන්ගේ බඩ පිරෙව්වේ අර සුදු වෑන් වලන් උස්සපු මිනිස්සුන්ගේ මස්මාංස වලින් වෙන්නත් බැරි නෑ
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    දිනූ නිදහස ආරක්ෂා කොරන එකත් ලේසි දෙයක් නෙවෙයි. එතුමට නිදහසක් නැතුව ඇති. ස්ට්‍රෙස් එක නැති කරගන්නත් ක්‍රමයක් තියෙන්න එපැයි හිටං
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගොසිප් ලංකා :no: :no: :no: :no:
    ට්‍රස්ටඩ් සෝස් එකකිං දාපං පුළුවන්නම් :yes: :yes: :yes:
    දැන් කියපල්ල මහින්ද *කය කරන්න කඩේ යනව කියල :dull: :dull: :dull:
    නෑ... :no: :no: :no:
    ගොසිප් පිළිගන්න බැරිකම විතරයි :no: :no: :no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    ඔන්න මම කිව්වා නේද ඕකාට මානසික විකුර්තියක් තියෙන්නේ කියල දැන් ඔය එලි වෙන්නේ
    උඹල ෆිල්ම් වලින් වත් දැකල ඇති නේ ඔය මිනිස්සු මිලේච්ච විදිහට මැරෙනවා දකින්න ආස උන්
    අන්න ඒ වගේ එකෙක් තමයි කැරි ගෝටා
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ගොසිප් ලංකා :no: :no: :no: :no:
    ට්‍රස්ටඩ් සෝස් එකකිං දාපං පුළුවන්නම් :yes: :yes: :yes:
    දැන් කියපල්ල මහින්ද *කය කරන්න කඩේ යනව කියල :dull: :dull: :dull:
    නෑ... :no: :no: :no:
    ගොසිප් පිළිගන්න බැරිකම විතරයි :no: :no: :no:

    Oka Irida Lankadeepa Paper Eke Tibba (24th Sunday). Gota th Ekka karapu Inerview Ekak. Gossip eken Paththe Ineterview eken kallak Dala tiyenne.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගෝඨාබය රාජපක්ෂ දැන් පිලි අරන්ලු ලොකු මෝරු ටැංකියක් තමන්ට නිවසේ තිබ්බ කියල. ඌ කියල තියෙන්නේ උගේ මානසික ආතතිය නැති කොරගන්ඩලු මෝර ටැංකියක් හැදුවේ. මේක ගොසිප් ලංකා එකේ තමයි දාල තිබ්බේ. එතනම පට්ට කොමෙන්ටුවක් මන් දැක්ක. මේ කතාව ඇත්ත නේ ?

    gotabaya---Copy.jpg

    comment
    ඈ බන් මෝරා කියන්නේ සුරතල් මාලුවෙක්ද?දන්නැති නිසා ඇහුවේ .අපිනම් සුරතල් මාලු කියල ඇති කරන්නේ ගොල්ඩ් ෆිෂ් කාප් ප්ලේටි වගේ උන්. ඔය වගේ මොන්ස්ට ෆිෂ් කීපර්සලට තියෙන්නේ වෙනම් මානසික් විකෘතියක් .මාංස භක්සක මාලු ඇති කරන උන් උන්ට ආහාර වෙන්න දාන්නේ තවත් පන තියන මාලුවෙක්. ඉතින් අර අර අහිංසක සතා අරුගේ ගොදුරක් වෙනවා බල බල මුන් අමුතු විකෘති මානසික සහනයක් ලබනවා. සතෙක් තව සතෙක්ගේ අහාරයක් වෙනව බලන් ඉදල සතුටුවෙන්න පුලුවන් ඒ වගේ කාලකන්නි මානසික විකෘතියක් තියන එකෙක්ට පමනයි. ඕවට කියන්නේ සුරතල් මසුන් ඇති කරනවා කියල නෙවෙයි ඔවලින් මානසික් සහනයක් නෙවෙයි ලැබෙන්නේ මානසිකි විකෘතියක් . මේ මිනි මොරුන්ගේ බඩ පිරෙව්වේ අර සුදු වෑන් වලන් උස්සපු මිනිස්සුන්ගේ මස්මාංස වලින් වෙන්නත් බැරි නෑ
    uge gedara hitiye DOGFISH SHARK ponnaine,un gewal wala athi karanta thahanamk na, thoth higannek nowi thotath hodata salli thiyenwanm puluwan ookun athi karanta,
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    uge gedara hitiye DOGFISH SHARK ponnaine,un gewal wala athi karanta thahanamk na, thoth higannek nowi thotath hodata salli thiyenwanm puluwan ookun athi karanta,

    එතකොට මල්ලි සල්ලි කොහෙන්ද රජයේ සේවකයෙක් උන ගෝඨාභය ට?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    එතකොට මල්ලි සල්ලි කොහෙන්ද රජයේ සේවකයෙක් උන ගෝඨාභය ට?

    ඕකා රජයේ සේවකක් පරිපාලන සේවයේ නිලධාරියෙක් වෙන්නේ සුදුවෑන් වලින් උස්සපු ඒවා රතුපස්වල මරපු ඒවා ගැන අහද්දී විතරයි. අනිත් වෙලාවට ඕකා සිවිල් නිලධරික් නෙවි.

    මූ කර්නල් කම හෝල්ඩ් කරලා ඇමරිකා ගිහිං යුධ පුහුණුව ලබා ඇවිත් අපහු එතනින් කන්ටිනියු කරලා
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ඔය මිනීමොරු කේස් එක ඇත්ත එකෙක්ලු බං, ඔය ටැංකි ඇත්තටම දැකපු එකක් කිව්වෙ, ඒක රහසිගතව තිබ්බ එකක් නෙමෙයිලු, මිනිස්සු ඕන තරම් දැකලා තියෙනවලු, මම යනකොට නම් ටැංකි ගලවලා එතන වෙන මොකක්ද හදනවා,

    මම කියන එක නම් කොළබ නෙමෙයි, පැය 2 ක් විතර එලියෙ, ඒ ටැංකි වලට ආමි එකේ වාහන වලින් මුහුදු වතුරත් අරන් ගියාලු ඒ දවස් වල,
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මෝරු තුන් දෙනෙක් ඉන්න ටැන්කියක් දියත උයනෙත් තියෙනව. මැජික් නෙවෙයි ඕවා.....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    මෝරු තුන් දෙනෙක් ඉන්න ටැන්කියක් දියත උයනෙත් තියෙනව. මැජික් නෙවෙයි ඕවා.....

    මෝරු ඉන්න ටැංකි මැජික් නෙවි

    මූ මෝරුන්ට කන්න මිනී මස් දුන්නද කියන එකයි ප්‍රශ්නේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මෝරු ඉන්න ටැංකි මැජික් නෙවි

    මූ මෝරුන්ට කන්න මිනී මස් දුන්නද කියන එකයි ප්‍රශ්නේ

    අනේ බන් ඔහොම මෝඩ සීන් දැන් හින්දි ෆිල්ම් වලවත් යන්නෙ නෑ බන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    අනේ බන් ඔහොම මෝඩ සීන් දැන් හින්දි ෆිල්ම් වලවත් යන්නෙ නෑ බන්.

    උබ ගෝටා ගැන දන්නවද
    උබල හිතන් ඉන්න වගේ එකෙක් නෙවි ඕකා
    ඕකා හෙන දසම කැරියෙක්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උබ ගෝටා ගැන දන්නවද
    උබල හිතන් ඉන්න වගේ එකෙක් නෙවි ඕකා
    ඕකා හෙන දසම කැරියෙක්

    na machan ehema personally danne na. gota umbe kauda??