මෝලවේසන් ඉස්පන්චිය ලෙෆ්ට් ගුපියනේ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    රට ඉදන් බඩු අරන් දෙන්න විදිහක් නැහැ කියලා "රට වෙනුවෙන් අපි" කියලා සංවිධානෙකින් මූට $4000ක් දාලා
    මූ ඒ සල්ලි වලින් අරගලබිමට ලොකු ටෙන්ට් 6කුයි වෝටර් ඩිස්පෙන්සර් වගේකුයි අරන් ඇවිත් තිබ්බා
    ඔතන කේස් එක ගියේ එකෙක් කියනවා ඌ 2021 Dec වල ටෙන්ට් එකක් ගත්තෙ 80,000ටලු
    මෝටීන් හුප්පච්චි කියනවා ඌ ටෙන්ට් එකක් ගත්තෙ ලක්ෂ 3ටලු
    අනික අර ඕස්ට්‍රේලියාවෙ එකෙක් යාලුවෙක් ලක්ෂයක් එව්වා ගගා කියෝනවා ඇහෙනවානේ
    ඌ අන්තිමට කෝල් කරලා ස්පීකර් ෆෝන් දැම්මාම යාලුවා කිව්වා ඌ මොටීන් හුප්පච්චිට රුපියල් 7000ක් එව්වේ කියලා :P

    ටෙන්ට් වලට, වෝටර් ඩිස්පෙන්සර් වලට ඌ ගාව බිල් තිබ්බා
    හැබැයි කටින් කියලා බිල වැඩියෙන් දා ගත්තාද දන්නෙ නැහැ
    ගනන් හදලා බැලුවම මොටීන් හුප්පච්චි ලක්ෂෙකට ආසන්න ගානක් මාටියා ගහලා තියෙනවා
    ලක්ෂ 16න් ලක්ෂයක් කෙලින්ම උගේ සාක්කුවට
    me kathawa atta natta danne na. habai sesu wiyadam kiyala kohomath sanwidanathmaka wedak karaddi salakiyayuthu mudalak wiyadam wenawa. ewa hema ekama satheta balanna ba eka matath wela banum ahala thiyenawa. oya donation account audit karanne natteth ekai.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    අරගලේ ඉන්න ඇත්ත කොල්ලො කෙල්ලො අස්සේ මේ වගේ රඟපාන උනුත් ඉන්නවා.
    දවල් ජාතික රෝහල ගාව හොඳට ඉඳපු කෙල්ල රෑ වෙද්දි හතර වටේ වෙලුම් දාගෙන ඉන්නේ.
    ඉන්ස්ටා එකේ උදව් කරන්න කැමති අය අහ අහ ස්ටොරි දානවා.මොටීවෙශන් අප්පච්චි වගේ තමා.

    3.41 ඉඳන් බලන්න

    280661921_374097134667149_6954861475188869033_n.jpg

    https://www.instagram.com/piyuni_sakunika_official/
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    එල එල බලපන් මේ අවුරුදු තුනට මිනිස්සු වෙනස් උනා වෙනස් විල්ල. දැන් එක එකගේ ලණු කන්නේ නෑ ලේසියෙන් බහුතරයක් මිනිස්සු. හිටගන්න ඕනේ හරිම පැත්තේ හිට ගන්නවා. ඔන්න ඔය තැනට එනකන් තමා අපි බලන් හිටියේ. දැන් එක එක පකයාල මොන media unit හැදුවත් මොන පච කෙලියත් අහන්න කවුරුත් නෑ.​

    ලනු කන්නේ නෑ නෙමෙයි හුත්තෝ ලනු කාලා මූ කිරිබත් කැට 600න shape උනා. 🤭
     
    • Haha
    Reactions: neo7x

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    me uththala live deegana bai nan ona pukak,
    aragalaya #gohomegota kiyala mathaka thiyaganiu,
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අරගලේ ඉන්න ඇත්ත කොල්ලො කෙල්ලො අස්සේ මේ වගේ රඟපාන උනුත් ඉන්නවා.
    දවල් ජාතික රෝහල ගාව හොඳට ඉඳපු කෙල්ල රෑ වෙද්දි හතර වටේ වෙලුම් දාගෙන ඉන්නේ.
    ඉන්ස්ටා එකේ උදව් කරන්න කැමති අය අහ අහ ස්ටොරි දානවා.මොටීවෙශන් අප්පච්චි වගේ තමා.

    3.41 ඉඳන් බලන්න

    View attachment 170972

    https://www.instagram.com/piyuni_sakunika_official/

    ශාම්පත් බැංකුවේ account number එක දාන්න කියන්න මිතුර. bdsm වෙන්න බැරිද ?
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    අරගලේ ඉන්න ඇත්ත කොල්ලො කෙල්ලො අස්සේ මේ වගේ රඟපාන උනුත් ඉන්නවා.
    දවල් ජාතික රෝහල ගාව හොඳට ඉඳපු කෙල්ල රෑ වෙද්දි හතර වටේ වෙලුම් දාගෙන ඉන්නේ.
    ඉන්ස්ටා එකේ උදව් කරන්න කැමති අය අහ අහ ස්ටොරි දානවා.මොටීවෙශන් අප්පච්චි වගේ තමා.

    3.41 ඉඳන් බලන්න

    View attachment 170972

    https://www.instagram.com/piyuni_sakunika_official/

    ඇත්තද බං මේක
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    අරගලේ ඉන්න ඇත්ත කොල්ලො කෙල්ලො අස්සේ මේ වගේ රඟපාන උනුත් ඉන්නවා.
    දවල් ජාතික රෝහල ගාව හොඳට ඉඳපු කෙල්ල රෑ වෙද්දි හතර වටේ වෙලුම් දාගෙන ඉන්නේ.
    ඉන්ස්ටා එකේ උදව් කරන්න කැමති අය අහ අහ ස්ටොරි දානවා.මොටීවෙශන් අප්පච්චි වගේ තමා.

    3.41 ඉඳන් බලන්න

    View attachment 170972

    https://www.instagram.com/piyuni_sakunika_official/

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    තව පටන් ගත්ත‍ේ නෑ . ඔතන අරගලයට නායකත්ව දුන්න ග‍ොඩක් එවුන් නිකන්ම ආවා න‍ෙව‍ෙයි . උන් ගානට ඇන්දුවා ඇත්තටම තිය‍ෙන ප්‍රශ්න උන් මාර්කට් ක‍ෙරුවා .. අන්තිමට ද‍ේශපාලකයන් වග‍ේම ඕකුන් කරන්න‍ෙත් සැබෑ ප්‍රශ්නය ගානට වවාග‍ෙන කන එක . ඔතන ඉන්න එවුන්ටත් ද‍ේශපාලන බලය ලැබුන‍ොත් ව‍ෙන්න තිය‍ෙන අශික්ඛිතම තත්වය බලගන්න පුලුවන් .. ඕකට නායකත්වය ද‍ෙන එවුන්ගැන දැඩි අවදානයකින් හිටිය‍ොත් ග‍ොඩක් ද‍ේවල් එළිව‍ෙයි ... ද‍ේශපාලකයන් එක්ක ඩීල්දාග‍ෙන ඔතන අරගලයට නායකත්ව ද‍ෙන එවුනුත් ඉන්නවා .. ම‍ොකාටවත් ඕනවට වඩා රැවටුන‍ොත් ස‍ොරිම තමයි ...
     
    • Like
    Reactions: erozan

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඇත්තද බං මේක
    ඇත්තද බොරුද කියලා බලන්නත් එක්ක විඩියෝ එකයි,ෆොටො එකයි දැම්මේ.
    ඉන්ස්ටා එකට ගිහින් බලන්න උදව් ඉල්ලලා ස්ටොරි එහෙම දාන්වා.
    Indrajith Gamage එහෙම මෙයා ගැන හොඳට දන්නවා ඇති.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    ඔය වගේම රටවල් වලින් අරගලයට කියල මාර සල්ලියක් ගෙන්න ගත්ත කෙනෙක් තමයි චම්පි සිරිවර්ධන.. මම කියනවට ටිකක් හොයල බලපල්ල.. උංමංදාවෙ හොද දායකයෙක්..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔය වගේම රටවල් වලින් අරගලයට කියල මාර සල්ලියක් ගෙන්න ගත්ත කෙනෙක් තමයි චම්පි සිරිවර්ධන.. මම කියනවට ටිකක් හොයල බලපල්ල.. උංමංදාවෙ හොද දායකයෙක්..
    කව්ද බන් ඒ ? ම‍ොනවද විස්තර ?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රාජගිරියෙ ඉන්න.. මනමාලියන්ට අන්දන
    යක‍ෝ බලාන යනක‍ොට මුන් ඔක්ක‍ොම හ‍ොරුන‍ේ . අප‍ේ මිනිස්සු රැවට‍ෙනවා ඉවරයක් නෑන‍ේ . ද‍ේශපාලුවන්ට රැවට‍ෙනවා , ව්‍යාපාරිකයන්ට ,...... දැන් මුන්ට .. දන්න විස්තර එළියට දාපන් ... එක‍ෙක් හරි මුන්ග‍ේ තක්කඩිකම් වලින් ගැලව‍ෙයින‍ේ ..