මෝල්කාලාන්තය

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Kawuruth Yana Ena Thread Ekak Nisa Okkotama Balaganna Menna Meka Danawa

    **********************

    Mal baba will you stop doing this? I guess you don't want to listen what GTRZ said you yesterday isn't it? Please stop this at once. Warn nokara ban karanna kiyanawa!!!

    Moderator
     
    Last edited by a moderator:

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ලලක්කා නෑ පොල්ල තියල ගිහින් වගේ....
    ඒකිට ලොකු ෆන් එක නොව රෙප මල්ලේ...

    අපි එනකොට කවුරුත් නෑ මේ......පැත්තේ
    ලලක්ක අද නිවාඩු වගෙ නෑ......... සද්දේ

    නිතරම මෙහි එන්නේ නුබ fake සදා.....
    ඇයිද මෙහි ලියන්නේ චාටර් කවිපද ගොතා..... :lol:

    ඇයි සුදු අක්කේ
    ඔහොම ටෝක් දෙන්නේ
    මගෙ හිත උනු වෙන්නේ
    යන්ද පැනලා හඳපානේ....


    **********************

    Mal baba will you stop doing this? I guess you don't want to listen what GTRZ said you yesterday isn't it? Please stop this at once. Warn nokara ban karanna kiyanawa!!!

    Moderator

    ආවට ඉස්තුතියි නැති කල මම ගෙපැ.......ලේ
    කවුදෝ ඉන්නෙ හමුවන්නට රෑ වේ...........ලේ
     
    Last edited by a moderator:

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ඇයි බොල වේසියේ මං මේ හදපානේ...
    දාලා කොහේ යන්නද මේ බූරු ඇඳේ....


    මගෙ සුදු කොල්ල තවමත් ඇත අඩ නින්.......දේ
    පියවෙන විටදි ඇස්දෙක යට රුව ඇන්..........දේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගෙ සුදු කොල්ල තවමත් ඇත අඩ නින්.......දේ
    පියවෙන විටදි ඇස්දෙක යට රුව ඇන්..........දේ
    මගෙ සුදු අක්කේ මං එනවා ළගට ඔබේ...
    එක පොරවනෙන් වහගමු අපි කකුල් අනේ....
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මගෙ සුදු අක්කේ මං එනවා ළගට ඔබේ...
    එක පොරවනෙන් වහගමු අපි කකුල් අනේ....

    අක්කට මහන්සියි අක්කා නිදියන............වා
    මල්ලිට බුදුසරණ පතලා මම යන..............වා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අක්කට මහන්සියි අක්කා නිදියන............වා
    මල්ලිට බුදුසරණ පතලා මම යන..............වා
    හෙට උදේන්ම නැගිටලා මං මෙහෙ එනවා...
    අක්කගෙ මෟදු ලැමට මල් වැස්සක් දෙනවා.....
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    komada itin kalakata passeeee
    dakketh na eda dakkata passee
    lalawa matak wenakota aga natawenne
    kalakata passe welakata naha basa gatteeeeee..... ;);)
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    වැදිරියක් වගේ සායම් ගලා
    හතර අතටම කේලම් බලා
    මෝ මෝ මෝ මෝලම ගහලා
    ලලක්කා එනවා පිස්සු කෙලලා

    පිස්සු ලලක්කට ලොකුම වලක් ඇත
    ඒකෙ පනින්නට ලොකු හබලක් නැත
    හබලක් තිබුණත් හිතේ බයක් ඇත
    ඒක නිසා මට වටී මගේ අත
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    පිස්සු ලලක්කට ලොකුම වලක් ඇත
    ඒකෙ පනින්නට ලොකු හබලක් නැත
    හබලක් තිබුණත් හිතේ බයක් ඇත
    ඒක නිසා මට වටී මගේ අත
    උඩ පැන මිදි නොලැබු විට ඒ නරියා යා........ලු
    තිත්තයි කියා ලැජ්ජාවෙන් ඇඹරේ..........ලු
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    ලලා ඉන්නවා අද නම් උදේ ඉඳන්


    හවස් වෙලා මම එන්නම් කෑම අරන්

    000205B1.gif

     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ලලා ඉන්නවා අද නම් උදේ ඉඳන්

    හවස් වෙලා මම එන්නම් කෑම අරන්

    000205B1.gif

    මගෙ සුදු කොල්ල අරගෙන එන තුරු කෑ.....................ම
    කොතෙක් වෙලා මම ඉන්නද තව මෙහෙ....................ම