මෝල්කාලාන්තය

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    රත්තරං මල්ලි....................ට
    දෙන්නම් සතුටෙ මල්මි...........ට


    මල් මිට හොඳයි එනමුත් මට ඒ මදිය
    මල් වත්තක රස ඕනෑ ඉවසුම් නෑ මෙමට
    00020451.gif
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    එක එක ජතියේ ඔටු කිරි බිව්ව ඇති
    දොදොල් කාල කිරි බිව්වොත් හිතට ගති
    අක්කා හදන දොදොලේ රස දැනී................ලා
    දැන් මේ පැත්තෙ පැණි කූඹිත් පිරී.................ලා
     

    *හාවා*

    Junior member
  • Jan 19, 2011
    214
    18
    18
    රා බොන්නට කිතුලෙ නැගි ඒ මිනිසා..........ලූ
    තණ කොළ කපන්නට යනවා කීවා.............ලූ
    කවුරු තණකොල කැපුවත්
    කුකුලා ගෙනියන්නේ ලුනුය
    :yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    *හාවා*;9296920 said:
    කවුරු තණකොල කැපුවත්
    කුකුලා ගෙනියන්නේ ලුනුය
    :yes:
    ලුණු ගෙනියන කුකුලෙකු අදමයි දැක්කේ....
    පණුවො එක්ක කන්නද මේ ගෙනියන්නේ....
    :P
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මල් මිට හොඳයි එනමුත් මට ඒ මදිය
    මල් වත්තක රස ඕනෑ ඉවසුම් නෑ මෙමට
    00020451.gif

    ඉහගෙන කෑවොතිං පැටියෝ අමරු.................වේ
    බාගෙන කෑම හොදවෙයි හීං සීරු.....................වේ
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ලුණු ගෙනියන කුකුලෙකු අදමයි දැක්කේ....
    පණුවො එක්ක කන්නද මේ ගෙනියන්නේ....:P

    කාගෙත් අදහසට අපි මෙහි ගරු කර..............මු
    වරදක් දුටොත් ඒතැන අපි හදාග.................මු
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කාගෙත් අදහසට අපි මෙහි ගරු කර..............මු
    වරදක් දුටොත් ඒතැන අපි හදාග.................මු
    මොට්ට කථා කියන්නෙපා සුදු අක්කේ...
    ඔහොම කථා කියනු ඇසේ විහාරයේ....
    අප මෙහෙ ආවේ බණ අහන්න හිතන් නොව්...
    දෙන්න සැපක් නැතිනම් අපි අමාරුවේ.....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Archer~; කොල්ල මේ දෙස අද පැමිනෙන......වා
    අක්කා ඔහුට ගී පදවැල් පුදදෙන..................වා
    ගී පදවැල් මොන මගුලක් කරන්නද....
    මොට්ට ගෑණියේ පිස්සුව තද වීද...
    ත්‍රෙඩ් එක දැම්මේ කොල්ලන් හට සැප දෙන්න...
    දැන් මේ මගුලේ ටෝක් දෙන්නේ මොන්ගල්ද....?
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඉහගෙන කෑවොතිං පැටියෝ අමරු.................වේ
    බාගෙන කෑම හොදවෙයි හීං සීරු.....................වේ


    එහෙනම් කෙල්ලෙ එහෙනම් වැඩ පටන් ගමූ
    ගෙයි හොඳ තැනක් බලලා අපි තුරුල් වෙමූ
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මොට්ට කථා කියන්නෙපා සුදු අක්කේ...
    ඔහොම කථා කියනු ඇසේ විහාරයේ....
    අප මෙහෙ ආවේ බණ අහන්න හිතන් නොව්...
    දෙන්න සැපක් නැතිනම් අපි අමාරුවේ.....

    ගී පදවැල් මොන මගුලක් කරන්නද....
    මොට්ට ගෑණියේ පිස්සුව තද වීද...
    ත්‍රෙඩ් එක දැම්මේ කොල්ලන් හට සැප දෙන්න...
    දැන් මේ මගුලේ ටෝක් දෙන්නේ මොන්ගල්ද....?

    අක්කා සතුට දුන්න............................ට
    අකමැතියි තව කෙනෙක් ඒ....................ට
    අනෙක් කට්ටිය ලොක්ක......................ට
    කියා බැට දෙයි මේ ලලක්ක...................ට
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    එහෙනම් කෙල්ලෙ එහෙනම් වැඩ පටන් ගමූ
    ගෙයි හොඳ තැනක් බලලා අපි තුරුල් වෙමූ

    එලිවෙන තුරා සද පානේ ලගටවෙ................ලා
    ඉන්නට හිතෙනවා පපුවට තුරුල්වෙ.............ලා
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    Akke pot ekata kattiya tawama madi...


    Publisitiya wadi kalotin godak wati...

    අක්කගෙ රස්සාව ඔහොමයි නින්දා............ම
    වාරන දමයි කවුරුත් මට නිතරෝ...........ම
    පබ්ලිසිටිය වැඩිකරන්න යයි කී...............ම
    ඔබ වැනි රසිකයන් සවියකි හැමදා...........ම
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අක්කා සතුට දුන්න............................ට
    අකමැතියි තව කෙනෙක් ඒ....................ට
    අනෙක් කට්ටිය ලොක්ක......................ට
    කියා බැට දෙයි මේ ලලක්ක...................ට
    මගෙ සුදු අක්කේ මං ආදරේ හැමදාම....
    ඔය සුදු මූණ මට සිහිවෙයි නිතරෝම....
    බැන්නට තදවෙලා මං ඔය මූණටම...
    මගෙ පණ ඔයා හැමදාමත් එක ලෙසම.....
    :):)
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මගෙ සුදු අක්කේ මං ආදරේ හැමදාම....
    ඔය සුදු මූණ මට සිහිවෙයි නිතරෝම....
    බැන්නට තදවෙලා මං ඔය මූණටම...
    මගෙ පණ ඔයා හැමදාමත් එක ලෙසම.....:):)

    ඔය ලෙස කියන විට ලස්සන සුදු කොල්...................ලා
    අංසක අනූවට ටියුනප් මේ කෙල්..........................ලා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය ලෙස කියන විට ලස්සන සුදු කොල්...................ලා
    අංසක අනූවට ටියුනප් මේ කෙල්..........................ලා
    සුදු අක්කගේ හිත ආයෙත් රිද්දන්නෑ....
    රිද්දූවත් ආයෙත්නම් දුක් දෙන්නෑ....
    ගෙවල් පැත්තේ ආයෙත්නම් මං යන්නෑ...
    ගෑණි එක්ක තවත් ඉන්න මටනම් බෑ....
    :)