මෝල්කාලාන්තය

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බජාර් එකේ ලලක්කා...
    හිත හොද අක්කා...
    සුර සැප වික්කා .. කාගෙත් වත ගොත රැක්කා...
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    බජාර් එකේ ලලක්කා...
    හිත හොද අක්කා...
    සුර සැප වික්කා .. කාගෙත් වත ගොත රැක්කා...
    මූ පොඩි කොල්ලෙක්ය දුර කඩවත පැත්...........තේ
    ගෙදරට හොරා නේදෝ මෙහි පැනගත්.........තේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූ පොඩි කොල්ලෙක්ය දුර කඩවත පැත්...........තේ
    ගෙදරට හොරා නේදෝ මෙහි පැනගත්.........තේ

    කඩවත ඉදං කොළඹට දුර නෑ ඇත්තේ......
    අක්ක මොනව කියනවාද මල ඉත්තේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තිබුනට හදිස්සි..................ට
    දානුබෑ අත කොරස්සි............ට

    අත දැම්මත් කොරහේ....
    දැමිය හැකි වෙද නෑබිලියේ...
    කකුලුවා හැලියේ....
    නටයි රත්වෙන විටදි කෙලියේ...

    අක්කා ෆෝම් වෙලා...
    ආවත් රිප්ලයි කරලා...
    මට නිදිමත වෙලා...
    යනව යන්නට ටටා කියලා...,
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අත දැම්මත් කොරහේ....
    දැමිය හැකි වෙද නෑබිලියේ...
    කකුලුවා හැලියේ....
    නටයි රත්වෙන විටදි කෙලියේ...

    අක්කා ෆෝම් වෙලා...
    ආවත් රිප්ලයි කරලා...
    මට නිදිමත වෙලා...
    යනව යන්නට ටටා කියලා...,
    අක්කට කතා කර.......................ලා
    යන්නෙ ඇනුම් ඇර.....................ලා
    අක්කා සෙතක් පත..................ලා
    ඉන්න කද දෙවි පිහිට ලැබි............ලා