මෝල්කාලාන්තය

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ

නැට්ට කැඩීලා ඉස්පිරි..........තාලේ
සුදු පූසා මෙහි දගලන ........වේලේ...
ලලක්කා ඇවිදින් අමුතුම ........තාලේ
කථාවකින් බැස්සුවාලු .........බෝලේ..
මෙන්න බොලේ මේ ආදර කොලු පැට්..............................ටා
මගෙ පුසගේ කඩලානේ සුදු නැට්..............................ටා

සංඛපාල මෙහේ :P
මේක සොදුරු ලෝකයක්:love::love::love::love:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මචං... දැං බිව්වා ඇති...
    යමං රිටන් එකක් දෙන්ඩ..
    bat.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න බොලේ මේ ආදර කොලු පැට්..............................ටා
    මගෙ පුසගේ කඩලානේ සුදු නැට්..............................ටා

    මේක සොදුරු ලෝකයක්:love::love::love::love:

    පූසා කඩා ගත්තේ උගෙ නැට්ට .........යකෝ....
    උගේ මොනව කුඩුනම මේ අපිට .......මොකෝ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න බොලේ මේ ආදර කොලු පැට්..............................ටා
    මගෙ පුසගේ කඩලානේ සුදු නැට්..............................ටා

    මේක සොදුරු ලෝකයක්:love::love::love::love:

    පූසා කඩා ගත්තේ උගෙ නැට්ට .........යකෝ....
    උගේ මොනව කැඩුනම මේ අපිට .......මොකෝ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ සුදු කොල්ල..............................ට
    ආදරෙයි මම ලෙල්ල..............................ට

    කෑල්ල වගේ ඉදලා..
    ලෑල්ලට ලව් කරලා...
    පීල්ලට ඉගි මරලා..
    පූසා යනවා ටටා කියලා
    :lol: