උම්ම එකක් ඕනේ
දෙන්නකෝ හට ලලක්කේ
පූසා ඉතින් ඔයාට හරි ලවුනේ
අක්කි මගේ හොර පූසි වගේනේ
පෝලිම දිගයි අද නං ගව්වක් දුර..............................ටඋම්ම එකක් ඕනේ
දෙන්නකෝ හට ලලක්කේ
පූසා ඉතින් ඔයාට හරි ලවුනේ
අක්කි මගේ හොර පූසි වගේනේ
පෝලිම දිගයි අද නං ගව්වක් දුර..............................ට
ජනේලයෙන් පැනපං දෙන්නං සැර..............................ට

උරුලෑවෙකුට මැනිකක් ලූ ඇගේ පු..............................තාගොඩමඩ දෙකම සරු කරනා එකම සතා...
මී හරකෙක්ම වේවා ඔබෙ පළමු පුතා... !!![]()
උරුලෑවෙකුට මැනිකක් ලූ ඇගේ පු..............................තා
මව් සෙනෙහසට මොනවද ඔබකියන ක..............................තා
පූස් සෙනෙහස නැතිද ලලක්කා හදුනන්නේ...?
හොර පූසියෝ පමනද පස්සෙන් යන්නේ ??

පැය බාගෙකට මම මොකටද සොයමින්..............................නේපූසා බැන්ද මිනිහෙකි ඔබ නෑ දන්නේ...
පැටව් හැට හයක් උගෙ පස්සෙන් යන්නේ.
++++++++++++++**** * **
** * ***
**** **** * *
පැය බාගෙකට මම මොකටද සොයමින්..............................නේ
වගතුග සොයා ඔබ සේ මම වෙහෙසෙන්..............................නේ
