මෝල්කාලාන්තය

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
මොකද අක්කේ අඬන්නේ මේ කදුළු සලා....
මටත් ඇඩෙනවා අඬනා විටදි ඔයා...

හිතට දුකක් ආ විටදී දෙනෙත පු............................රා
හිම කැට වගෙ කදුලු වැගිරෙයි මගෙ කොපුල පු.............රා
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හිතට දුකක් ආ විටදී දෙනෙත පු............................රා
    හිම කැට වගෙ කදුලු වැගිරෙයි මගෙ කොපුල පු.............රා
    අඬන්නෙපා අක්කේ මං මූණ පුරා....
    දෙන්නම් රස උම්මා උඔ ලඟ තුරුල් වෙලා....
     

    *Pc Ranga*

    Member
    Jan 19, 2011
    17
    2
    0
    ලස්සන බලන්නට ලලක්කගේ සුදු මුනේ...
    එන්නද වස්තුවේ අද රෑ හද පානේ...
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අඬන්නෙපා අක්කේ මං මූණ පුරා....
    දෙන්නම් රස උම්මා උඔ ලඟ තුරුල් වෙලා....

    කිවිවට චාටු බස් රසට නුරාව........................ට
    රැවටෙන්නෙනම් නෑ එළකිරි කොල්ලා..............ට
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ලස්සන බලන්නට ලලක්කගේ සුදු මුනේ...
    එන්නද වස්තුවේ අද රෑ හද පානේ...
    ඇවිදින් වස්තුවේ මහරෑ හද පා.......................නේ
    ලස්සන බලන්නේ කොහොමද මේ මූ.......................නෙ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කිවිවට චාටු බස් රසට නුරාව........................ට
    රැවටෙන්නෙනම් නෑ එළකිරි කොල්ලා..............ට
    ඇයි දෙයියනේ මොන මගුලක් කලාටද?
    මගෙ පණ වගේ රැක්කේ උඔ හැමදාම...
    :(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇවිදින් වස්තුවේ මහරෑ හද පා.......................නේ
    ලස්සන බලන්නේ කොහොමද මේ මූ.......................නෙ
    ලස්සන බලන්නට මහ රෑ සුදු මූණේ....
    කෑලි පහේ ටෝච් එකක් ගෙනෙන් මලේ.....
    :yes::yes::yes:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ලස්සන බලන්නට මහ රෑ සුදු මූණේ....
    කෑලි පහේ ටෝච් එකක් ගෙනෙන් මලේ.....:yes::yes::yes:

    සර්පයො රුදුරු කොටි වලසුන් සිටින ...................කැලේ
    නපුරක් නොම වෙන්න අක්කා පතමි ....................මලේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සර්පයො රුදුරු කොටි වලසුන් සිටින ...................කැලේ
    නපුරක් නොම වෙන්න අක්කා පතමි ....................මලේ
    කොපමන වේ* බඩු හිටියත් ලංකාවේ...
    මට හිමි බඩුව ඔබමය මගෙ සුදු අක්කේ....
    :yes::yes:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    කොපමන වේ* බඩු හිටියත් ලංකාවේ...
    මට හිමි බඩුව ඔබමය මගෙ සුදු අක්කේ.... :yes::yes:

    අභිසර ලියන් කොයි තරමක් හිටියා......................ද
    අක්කා තරම් වෙන කවුරුත් සැප දේ.....................ද
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අභිසර ලියන් කොයි තරමක් හිටියා......................ද
    අක්කා තරම් වෙන කවුරුත් සැප දේ.....................ද
    අභිසර ළදුන්නම් ඉන්නව හතර වටේ...
    අක්කගෙ තරම් ලොකු සිදුරක් කොහෙද රටේ....
    :yes:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අභිසර ළදුන්නම් ඉන්නව හතර වටේ...
    අක්කගෙ තරම් ලොකු සිදුරක් කොහෙද රටේ....:yes:

    ෆට්ටයි කොල්ලො ෆට්ටයි උබෙ කවි පා............ර
    ලග හිටියනං දෙනවා මං කැති පා..................ර
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ෆට්ටයි කොල්ලො ෆට්ටයි උබෙ කවි පා............ර
    ලග හිටියනං දෙනවා මං කැති පා..................ර
    සුදු පණ නිසා මං ඒකත් ඉවසන්නම්....
    සුදු පු* පෙන්නුවොත් ඒකෙන් සැනසෙන්නම්....
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    සුදු පණ නිසා මං ඒකත් ඉවසන්නම්....
    සුදු පු* පෙන්නුවොත් ඒකෙන් සැනසෙන්නම්....

    පොත රැගෙන අල්ල...................ට
    දෙපා දමලා දෙපස.....................ට
    තිසරු මගෙ සිහිකො...................ට
    කියා චක්කරෙ යනුය නින්ද.............ට
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පොත රැගෙන අල්ල...................ට
    දෙපා දමලා දෙපස.....................ට
    තිසරු මගෙ සිහිකො...................ට
    කියා චක්කරෙ යනුය නින්ද.............ට
    ඇයි සුදු අක්කේ
    ඔහොම ටෝක් දෙන්නේ
    මගෙ හිත උනු වෙන්නේ
    යන්ද පැනලා හඳපානේ....
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    නිතරම මෙහි එන්නේ නුබ fake සදා.....
    ඇයිද මෙහි ලියන්නේ චාටර් කවිපද ගොතා..... :lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපි එනකොට කවුරුත් නෑ මේ......පැත්තේ
    ලලක්ක අද නිවාඩු වගෙ නෑ......... සද්දේ