මෝල් ගහකින් පැනි ගමු. 😲😲😲
max_pain Well-known member Jul 5, 2025 4,311 8,286 113 Galaha May 1, 2026 #1 Reactions: Cenon, Candid-B and Inigo Montoya
Besamaayam Well-known member Jan 10, 2026 1,980 2,980 113 43 Wakanda May 1, 2026 #2 මූ කොලුඛාරයෙඛ්ද මන්ද
Cenon Well-known member Feb 25, 2011 7,027 8,874 113 Cenon cenon.com May 1, 2026 #4 ubalageth biju ohoma kapanna one naggawala
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,605 113 May 1, 2026 #5 ඔක්කොමත් හරි අන්තිමට හැන්දක්/ ග්ලවුස් එකක්වත් නැතුව නිකන්ම අතින් හාරල ගන්න හැටි දැක්කම තමයි බඩ දඟලන්නෙ Reactions: Cypress and max_pain
ඔක්කොමත් හරි අන්තිමට හැන්දක්/ ග්ලවුස් එකක්වත් නැතුව නිකන්ම අතින් හාරල ගන්න හැටි දැක්කම තමයි බඩ දඟලන්නෙ
max_pain Well-known member Jul 5, 2025 4,311 8,286 113 Galaha May 1, 2026 #6 Besamaayam said: මූ කොලුඛාරයෙඛ්ද මන්ද Click to expand... ඉස්සර වෙලාම ඔය විඩියට පැනි ගන්න පුලුවන් කියල හොයාගත්ත එකානම් කොලු කාරයෙක් වෙන්න ඕන. Candid-B said: කිතුල් Click to expand... කිතුල් නෙවෙයි තල් හකුරු බං. ඉස්සර අනුරධපුර පොලොන්නරු පැත්තෙ වන්දනාවේ ගිහින් එන උන් තල් කොලා කූඩ වල වගේ ඔතපු හකුරු අරන් එන්නෙ ඒව හදන විදියද කොහෙද ඔය. Last edited: May 1, 2026 Reactions: Candid-B
Besamaayam said: මූ කොලුඛාරයෙඛ්ද මන්ද Click to expand... ඉස්සර වෙලාම ඔය විඩියට පැනි ගන්න පුලුවන් කියල හොයාගත්ත එකානම් කොලු කාරයෙක් වෙන්න ඕන. Candid-B said: කිතුල් Click to expand... කිතුල් නෙවෙයි තල් හකුරු බං. ඉස්සර අනුරධපුර පොලොන්නරු පැත්තෙ වන්දනාවේ ගිහින් එන උන් තල් කොලා කූඩ වල වගේ ඔතපු හකුරු අරන් එන්නෙ ඒව හදන විදියද කොහෙද ඔය.
C Cypress Well-known member Jul 22, 2021 16,166 27,634 113 May 1, 2026 #7 හම්බලාදේස රටේ නම් කොන කපන එක සාමාන්‍ය දෙයක් Reactions: kasun090354t