මෝසම් වැසි එයි.. ජලාශ හිස් කරයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඊසාන දිග මෝසම් වර්ෂාව ක්‍රමයෙන් ස්ථාපනය වෙමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    මේ හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය වැඩි වීමක් අද රාත්‍රීයේ සිට අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    මේ අතර ඉදිරි වර්ෂා තත්ත්වයට මුහුණ දීම සඳහා වාන් දොරටු විවෘත කිරීම මගින් ජලාශවල ජල මට්ටුව අඩු කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටී.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    ඔය හදන්නේ ජලාශ හිස් කරලා වැස්සෙ නැති උනාම පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගන්න

    අපි නොදන්න චෙස් 😆
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,794
    113
    දැන් පුළුවන්ද එහෙම? කලින් එකට බෑ කියලා හෑලිත් ලිව්වා ගොබිලො ටික..
    kalinuth kara, media damme neh. dan maha kannayata waga karanawa, ethakota kohomath wathura denawa. oya samaharu hithan inna widiyata dawasin deken wathura yawanne ne.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,250
    113
    ඔය හදන්නේ ජලාශ හිස් කරලා වැස්සෙ නැති උනාම පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගන්න

    අපි නොදන්න චෙස් 😆
    Eka thamai kalpana keruwe ilangata oka thamai
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    ජෙප්පන්ට වුනේ ගොන් සජියා කියන දේ කරන්න .... කලින් සජියා කියපු එකට හිනාවුනා..
    සජියා හොදවෙයි ලප කොටාට වඩානම් . කෝ මෙහෙම වතුර අරින්න බෑ කියලා හෑලි ලියපු උන් ?🤌🤣
     
    • Haha
    Reactions: hirashgeff

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,928
    113
    සුනිල් තකහනියක් හෙලිකොප්ටරේ මඩකලපු ගියෙ ඇයි ඇහුවම හදිසියෙ මල්වතුඔයත් මඩකලපුවෙන් මූදට දාල ඒක චෙcක් කරන්නයි ආවෙ කිව්වම අපිත් ෂොක් උනා කොහෙතිබ්බ ඔයක්ද එහෙට්ට ගැලුවෙ කියල
    හදිසියෙ මහවැලියත් කොළඹ කොටුවෙන් මූදට දාන්න අරන් කිව්වොත් කාට කියන්නද
    😁
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,366
    113
    kalinuth kara, media damme neh. dan maha kannayata waga karanawa, ethakota kohomath wathura denawa. oya samaharu hithan inna widiyata dawasin deken wathura yawanne ne.
    අපිට පායනවා. ඒ උනාට වාන් දොරවල් ඇරලා තියෙන්නෙ. වතුර අඩු කරනවා වෙන්න පුලුවන්. අද හෝ හෙට ඉඳන් වහින්න පටන් ගන්නවා කියල කියන්නේ