මෝස්ට් මරිසිෆුල් අල්ලාහ්

Mujaahid

Member
May 30, 2010
268
30
0
මෝස්ට් මරිසිෆුල් අල්ලාහ්

රුසියාවට තවත් ප්‍රහාර එල්ල කරනවා
- චෙච්නියානු කැරලි නායක

රුසියානු පාලකයන් වෙච්නියානු කලාපය තවදුරටත් තබා ගැනීමට උත්සාහ කළහොත් රුසියාවට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කරන බව චෙච්නියානු කැරලිකාර නායක දකු උමරොව් පසුගියදා ප්‍රකාශ කළේය.

චෙච්නියානු කැරලිකරුවන්ගේ වෙබ් අඩවියක්‌ හරහා මෙම පුවත හෙළිදරවු කර තිබිණි. එහෙත් පසුගියදා සිදුවූ ගුවන්තොටුපොළ ප්‍රහාරය පිළිබඳව කිසිදු සඳහනක්‌ මෙහිදී කර නැත.

අල්ලා දෙවියන් වහන්සේගේ කරුණාව අපට ලැබෙනවා නම් මේ වසර රුසියානුවන්ට රුධිරයෙන් හා කඳුළින් ගෙවීමට සිදුවනු ඇතැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.:rolleyes::rolleyes:

"අප මෙහිදී කරන්නේ රුසියානු අගමැති වැලැඩ්මීර් පුටින් ගේ ප්‍රතිපත්ති පිළිගන්නවුන් මෙම ප්‍රහාරත් සමග අවදිවනු ඇති."

http://www.divaina.com/2011/02/09/forign02.html:angry:
 

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    "අල්ලා දෙවියන් වහන්සේගේ කරුණාව අපට ලැබෙනවා නම් මේ වසර රුසියානුවන්ට රුධිරයෙන් හා කඳුළින් ගෙවීමට සිදුවනු ඇතැයි ඔහු තවදුරටත් සඳහන් කළේය"
    :shocked::shocked::growl::growl::confused::confused:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    moda kamata beheth nA yako.
    rusiyawa godak welaawata muslim warun wenuwen penisitinawaa ! iraan eke back bone sup eka dhenne rusiyawa . ithin owa nathi karanna american krayange athakoluwo thamayi chechniyawa.

    oya moda kiyamanata mujaaahi pal modaya rawatilaa ane moda harako dhanna toyyak kathaa karapan