මෝහනය උදව්

Armstrong

Junior member
  • Jul 13, 2014
    45
    2
    8
    ලංකාවෙ ඉන්න මෝහනය මගින් මානසික රෝග සදහා ප්‍රතිකාර කරන හොද දොස්තර මහතුන් කව්ද.
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මෝහනය කරන්න හැමෝටම බෑ මචං..මෝහනය වෙන්න හෝ කර ගන්න යන්නේ සාමාන්යෙන් මානසික ප්‍රශ්ණ තියෙන මිනිස්සු..
    මමත් කලින් මෝහනය කර ගන්න ගොඩක් වෙද මහත්තුරු ගාවට ගියා..ඒත් වැඩක් උනේ නෑ..මොකද මනස එක තැනක නැත්තම් අපේ අපිව මෝහනය කරන්න බෑ මං දන්න තරමින්..අනිත් එක මෝහනය කරලා අපේ පරණ මතකයන් අයින් කරන්න පුළුවන් නම් හිර ගෙවල් ඕන වෙන එකකුත් නෑ..බෙහෙත් වලිනුත් මොහාන තත්වයට ගන්න පුළුවන් කියල අහල තියෙනවා..එත් අත්දැකීම් නෑ...