මෝහනය හා පෙර ආත්ම

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,545
    27,113
    113
    Kandy
    ඉස්සර අපි පොඩි කාලේ හරියට තිබ්බා මෝහනය කරලා පෙර ආත්මේ ගැන විස්තර එහෙම කියන ඒවා පත්තර වල එහෙම.කිරියේ ඉන්න්වද කවුරු හරි මෝහනය වෙලා එහෙම පෙර ආත්ම ගැන විස්තර ගත්ත අය.එහෙම මෝහනය කරන අය දන්නවද
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,092
    11,503
    113
    1000041854.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    ඉස්සර බන් ටීවී එකෙත් ප්‍රෝග්‍රෑම් ක‍ර එක එක අය ගෙන්නලා මෝහනය කරන. උන් එක එක ඒවා කියනව ගිය ආත්ම ගැන. දැන් නම් ඒ බොරු කියල හිතෙන්නේ.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,747
    5,841
    113
    Colombo
    ඉස්සර බන් ටීවී එකෙත් ප්‍රෝග්‍රෑම් ක‍ර එක එක අය ගෙන්නලා මෝහනය කරන. උන් එක එක ඒවා කියනව ගිය ආත්ම ගැන. දැන් නම් ඒ බොරු කියල හිතෙන්නේ.
    බොරැ නෙමේ බන් ඉස්සර හිටියා ඩොකෙක්

    Dr.DVJ Harischandra Obituary​

    මෙයා TNL එකට ඇවිල්ලා මෝහනය කරන වැඩසටහන් කරා. මතක විදිහට චමුදිත හිටියේ. පොඩි ළමයි හිටන් මෝහනය කරා ලයිව්. මම මෙයාව හොයද්දි මිනිහ මැරැනා 2012.