ඉස්සර අපි පොඩි කාලේ හරියට තිබ්බා මෝහනය කරලා පෙර ආත්මේ ගැන විස්තර එහෙම කියන ඒවා පත්තර වල එහෙම.කිරියේ ඉන්න්වද කවුරු හරි මෝහනය වෙලා එහෙම පෙර ආත්ම ගැන විස්තර ගත්ත අය.එහෙම මෝහනය කරන අය දන්නවද
@Heshan Daminda arame anti ekka meya karanawaLankawe karana aya innwada
බොරැ නෙමේ බන් ඉස්සර හිටියා ඩොකෙක්ඉස්සර බන් ටීවී එකෙත් ප්රෝග්රෑම් කර එක එක අය ගෙන්නලා මෝහනය කරන. උන් එක එක ඒවා කියනව ගිය ආත්ම ගැන. දැන් නම් ඒ බොරු කියල හිතෙන්නේ.