Ohoma karanna puluwan Nam ban Ai psychiatrist la mohanaya karanne nathuwa beheth denne. Anxiety depression beheth nodi mohanaya karala hoda Karanna puluwanne.
i am already doing it. most people under tranquilizers for years end up in my room.
බෙහෙත් වලින් Anxiety, depression සනීප වෙන්නේ නෑ බන්, tranquilizers වලින් කරන්නේ brain activity slowdown කරන එක. නිදිමත , කම්මැලි කම එහෙම එන්නේ ඒවාට.
