මෝහනය(Hypnotism) සදහා හොදම වෛද්‍යවරුන් කව්ද

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    Dr. Rumi Ruban Kiyala kenek gena hala thiyenawa.

    අපෝ ඕකා ගාවට යන්න එපා ඌ ලෙඩත් එක්ක කතා කරන්නෙ නෑ nurse ලත් එක්ක මල් කඩ කඩ ඉන්නො.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මූ අනිත් එකා ඔකගෙ ලගටත් යන්න එපා.ඌ ලෙඩා එක්ක කතා කරන්නෙ වත් නැති ආපු ගමන් බෙහෙත් ලියලා යන්න එකෙක්.මු වැරදියට diagnose කරලා තිබ්බා මගේ නෑදෑ වෙන කෙනෙක්ව

    උබ අනුරාදද? :dull:
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    උගේ කේස් එක පොඩ්ඩක් කියපං. හදිිසි වෙන්න එපා . හොද ඩොකෙක් කියන්නං. පී.එම්. එකක් දාපං

    කව්ද බං හිතවතාට මෝහන ප්‍රතිකාරයක් කරන්න අවශ්‍යයි කියල තීරණය කලේ ? හිතවතාද ? ගිහිං හරි හමං මනෝ වෛද්‍යවරයෙක් හම්බවෙන්න කියපං බං. ඕනෙ ප්‍රතිකාරෙ ඒ මනුස්සය තීරණය කරයි.

    please-dont-confuse-your-google-search-with-my-medical-degree-43066605.png


    මෙකයි. මෙයා පොඩි කාලේ Doctor කෙනෙක් ගාවට ගිහිල්ලා තියනවා සාමාන්‍ය ලෙඩකට බේත් ගන්න. ඒ Doctor කියලා තියනවා මෙයාගේ heart එකෙ අවුලක් තියනවා කියලා. ඉතින් මෙයාලා ඒක චෙක්කරන්න ගොඩක් දෙවල් කලා වගේම Doctors ලත් හම්බ උනා. ඒත් එහෙම ප්‍රශ්ණයක් අහුවුන්නෑ. පස්සෙ මෙයා ලොකු වෙනකොට එකත් යටි හිතෙ තියාගෙන තවත් වෙන වෙන හේතු නිසා එක එක සංකූලතා ආවා. ඊට පස්සෙ මනෝ වෛද්‍යවරුන්ගෙන් බේත් එහෙමත් ගත්තා. ඒත් එකෙන් වෙන්නෙ බේත් බොනකොට අරවා යටපත් වෙන එක විතරයි. ඉතින් හැමදාමත් බේත් බොන්න බෑනෙ. පස්සෙ ඔය ගැන කීප දෙනෙක්ගෙන්ම අහලා බැලුවා. එතකොට තමයි කිවුවේ මේවාගේ කෙනෙකුටත් පෙන්නලා බලන්න කියලා.
     
    • Like
    Reactions: Pessimist

    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මචෝ ගුණසේකර මුදලිගේ මෙයා හොදයි සෙනග එහෙම ඉන්නවා.මාත් එයාගෙන් ප්‍රතිකාර ගන්නවා.මාව නම් මොහනය කරේ නෑ.ලෙඩා අනුව කරයි.
    0714166190.හෝමාගම තියෙන්නෙ සායනය.ඉසිවර පත්තරේ මෙයාගෙ ලිපි යනවා.youtube video එහෙමත් ට්තියනවා.cl කරල බලපන්.
     
    • Like
    Reactions: ossandaruwan

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අපෝ ඕකා ගාවට යන්න එපා ඌ ලෙඩත් එක්ක කතා කරන්නෙ නෑ nurse ලත් එක්ක මල් කඩ කඩ ඉන්නො.

    ඌ බැදලා නෑ නේද? මූ ළගට ගිය මගේ නෑ වෙන කෙනා කිව්වා ඌ බයිසිකලේ ලු එන්නෙත් ඉස්පිරිතාලෙට
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මහනුවර Hospital එකේ හොද Doctor කෙනෙක් ඉන්නවාද? ලංකාදීප පත්තරෙත් එයා ගැන විස්තර තිබ්බාලු.