මෝහණය කරලා මානසික රෝග තත්ත්ව හොඳ කරන සහ හොඳ යෝජා චිත්තයක් දෙකක් ඇතුළත් කරගන්න විශ්වාස වන්ත අය කොළඹ අවටින් හෝ කොළඹට අල්ලපු ඒවයේ ඉන්නවා නම් කියන්න.
ත්‍රෙඩ් එක දකින අය බම්ප් එකක් දාලා යන්න කාරුණික වෙන්න. මේක අසනීපයකට උදව් ගන්න හොයන අවස්ථාවක්. ඒකයි.
මේ ජීවනී හසන්තා කියන කෙනා කොහොමද ? http://www.jeevanihasantha.com/home/4589737552 මිරකල් වලින් කැන්සර් පවා හොඳ කළයි කියලා දාලා තිබ්බ එකෙන්ම විශ්වාසය නැති උනා. "Thousands of patients have been freed from incurable diseases such as Arthritis, Asthma, Psoriasis, Schizophrenia, and even Cancer thanks to the miracles of her healing."
සාමාන්‍යෙයන් යන ගානත් කීයක් වෙයි ද කියලා දැනගන්න ඕනෙ.
Hypnotism in Sri Lanka, Doctors who perform Hypnotism in Sri Lanka. Hypnotism Sri Lanka, Mental Health Sri Lanka

Last edited: