මෝහනවේදියෙක්...?

jferd1982

Member
Sep 16, 2021
1
4
3
ලංකාවේ සිටින දක්ෂ සහ පලපුරුදු මෝහනවේදීන් (hypnotist) පිලිබඳ තොරතුරු ලබාදෙන්න පුලුවන්ද (නම් වශයෙන්) ? මම කලක පටන් විවිධ හේතූන් නිසා මානසික පීඩා විඳින්නෙක්මි. මෝහන ප්‍රතිකාරතුලින් හෝ මා හට ඇති ගැටලු මඟහරවා ගැනීමට හැකිදැයි බලීමට අවශ්‍යයි. ඉතාම ස්තූතිවන්ත වෙමි.
 

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Nodanna deyak ehuwama eka joke ekata Hanne nethuwa uththara deepalla. Elakiri wetuna thenak
    එලකිරි යනු සාමාන්‍ය සමාජයෙන් කොන්ව කුජීතව මානසික විකෘතියට පත්ව සිටින පිරිස් සක්‍රයන් මෙන් පිනුම් ගසන තැනකි. :D
     

    Similar threads