මෞස් කීබෝඩ්

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචන්ලා මට ඕන වෙලා තියෙනවා ලැප්ටොප් එකකට මෞස් එකකුයි කීබෝඩ් එකකුයි. හොඳ මොඩල්ස් දන්නවනම් කියනවද ? :rolleyes: (අතට පහසු වෙන්ඩ ඕන) :cool:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mage gawa nam tiyenne laptop eka ganiddi gatta mouse ekak. Eka ela. uba shop ekakata gihilla check karala balala hoda ekak gannin