ඔයා ගේ මුල්ලෙ ඉදන් බොරුනෙ කියනෙ.. කාර් ලේන් වලට වඩා වේගෙන් අද බයික් ලේන් එක ගියා..බයික් ලේන් එකට පැන්න ගොබ්බ පො-& කර් පකyala නැත්තන් ඊටත් වඩා ඉක්මන් ..ඔයා ගේ මුල්ලෙ හැoගිලා ටෝක්ස් දෙන්ඩ එන්ඩ එපා, ,මම පාරෙ යන එකා මට කියල දෙන්ඩ එන්ඩ එපා උබ..
දැන් මේ කීල්ස් උට්ටා ඒකටත් බයින්නෙ යූ එන් පී එකටයි ජෙප්පන්ටයිදඅද සමස්තයක් විදිහට බත්තරමුල්ල සිට කොටුව හෝ කොල්ලුපිටිය දක්වා ටැෆික් හොදටම කොන්ටෝල් වෙලා තිබ්බ ..වෙනදට පැයේ ගමන අද විනඩි 35න් වගේ ආව..මම නම් දැක්ක ලොකුම ප්‍රශ්නෙ මේ ගොබ්බ කාර් කාරයො මoතිරු නිතිය කීයන්නෙ මොකක්ද කියල නොදන්න එක..මම එකම එක බයික් එකක් හරි ත්‍රිවිල් එකක් හරි දැක්කෙ නැ ට්‍රැක් පැනපු, ඒත් මීහරක් කාර් කාරයො බස් ලේන් එකේ හැම තැනම , පො&¥× කාර් ගත්තම ඔහොම තමයි......
![]()
![]()

ඕකුන් හරවන්න ඉන්න උන් වෙන්නත් ඇති බන්. නැත්නම් වමට බර උන්.අද සමස්තයක් විදිහට බත්තරමුල්ල සිට කොටුව හෝ කොල්ලුපිටිය දක්වා ටැෆික් හොදටම කොන්ටෝල් වෙලා තිබ්බ ..වෙනදට පැයේ ගමන අද විනඩි 35න් වගේ ආව..මම නම් දැක්ක ලොකුම ප්‍රශ්නෙ මේ ගොබ්බ කාර් කාරයො මoතිරු නිතිය කීයන්නෙ මොකක්ද කියල නොදන්න එක..මම එකම එක බයික් එකක් හරි ත්‍රිවිල් එකක් හරි දැක්කෙ නැ ට්‍රැක් පැනපු, ඒත් මීහරක් කාර් කාරයො බස් ලේන් එකේ හැම තැනම , පො&¥× කාර් ගත්තම ඔහොම තමයි......
![]()
![]()
අනේද කියන්නෙ කුහක හැත්ත.වැඩක් කරලා වෙනස් කරලා අත් හදා බලනකන් ඉන්න බෑ නේ මුන්ට.... කුහකයෝ කියන්නේ නිකන්ද
ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්....අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්...
![]()



තොනම් තෑරි මොඩ ජෙපපෙක්තැරි දාර බයියන්ගෙ තියන ප්‍රශ්නෙ තමා මේක. රට හදන්න කියල බෙරිහන් දුන්නට තමන් හැදෙන්නෙ නෑ. අනුන්ව තමයි හදන්න යන්නෙ.
වැඩිහරියක් බයියො ඉන්න රටේ බයියොම තමා මකලා මුලක ඉඳන් හදන්න වෙන්නෙ. ඔච්චර කල් පාරෙ පිස්සු බල්ලො වගේ ගිහින් තියන වැඩි හරියක් බයියොම තමා. ඒකනේ ඒවා හදන්න යද්දි මේ තැරි දාර පොල් බයියට රිදිලා පෝස්ට් දදා හැමිණෙන්නෙ
වෙනස ෂැපද![]()
ඔන්න අද ඉඳන් බස් එක ඉස්සර කරගෙන යන්න පුළුවන්ලු බයික් විල් වලට.
ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්....අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්...
![]()
Onema deyak ithin mulin hadunwala deddi ohoma thamai...mathakane Galle Road eke wellawaththe idala one way karapu kaaleth ohomai...minissu okkoma uda panna..kadawalata business nathi wenawa kiwwa..boruwata wate yanda wenawa kiwwa...dan mathakawath na ehema ekak unada kiyala...Me wadeth ohoma experiment karala hodai kiyala hithena widiya finalize karala tika kaalekin oka normal deyak wenawa...ethakan ithin meke api kochchara uda pannath mokekwath owa ganan gan na...Api ithin aanduwak path karagaththe rata hadandane...onema deyak hadaddi experiment karala thamai hadanne...a wagema kochchara karath hamoma sathutu karanda ba...karandath ba...
Paksha gana kiyala banaganna ewnta kiyanda thiyenne...uba kochchara uda pannath dan thiyenne me aanduwa...pakshe amathaka karala me ratata hodak karanda balapan dan...aye chandayak ena kaaleta paksha beda wiyan...traffic nathi karanda ubalage patta plan ekak thiyenawanam kiyapalla experiment karala balai ekath hodainam...hama prashnetama pakshayak adala gan nathuwa balapallko poddak suwadeena wela...Ekarala prashna ganama hithala walapen nathuwa ewata wisadum katha karanda patan ganilla...hamoma ethakota thaman hithana wisadumak share karaddi...me rata nikamma hadei.
Sirawata ban...oka nisa thamai ape ratawal walata issarahakata enda baruwa inne...ai ithin aluth mokak karanda giyath podi kossak dakka gaman maha lokuwata eka gana kaagahala hama detama deshapaalane gaawagana natanawa...ethakota politikko tikath tak gaala akulagannawa naththam eelagapaara chanda nathi wei kiyala bayata...Mehe minissunge awula tamai wedak karaddi awulak giya gaman mala penagena ke gahanawa. Ekai hemadama ekama tena pal wenne.