මoතිරු නිතිය සහ ගොබ්බ කාර් කාරයෝ

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    මම නං මේකට ගොඩාක් ආසයි. බයික් කාරයො ඉස්සර වටෙන් දදා පුකත් පෙන්නලා ගියෙ අපිට. දැං අපි උන්ගේ බෙරි වෙච්ච මූනු දිහා බල බල ආතල් එකේ විදලා යනවා. ඇත්තටම රෙස්පෙක්ට් ස
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔයා ගේ මුල්ලෙ ඉදන් බොරුනෙ කියනෙ.. කාර් ලේන් වලට වඩා වේගෙන් අද බයික් ලේන් එක ගියා..බයික් ලේන් එකට පැන්න ගොබ්බ පො-& කර් පකyala නැත්තන් ඊටත් වඩා ඉක්මන් ..ඔයා ගේ මුල්ලෙ හැoගිලා ටෝක්ස් දෙන්ඩ එන්ඩ එපා, ,මම පාරෙ යන එකා මට කියල දෙන්ඩ එන්ඩ එපා උබ..

    අනේ පකෝ උබ ලංකාවේ මේ නීතිය තියෙන හැම පාරකම ගියාද? කොටින්ම මන් ගිය පාරේ ගියාද නෑනේ...හැබැයි උබ අර කිව්ව කතාව ඇත්ත...කාර් පකයෝ යනවා බස් ලේන් එකේ...පොලිසියත් ඔහේ ඉන්නවා මොකද උන්ටත් ෂුවර් නැහැ මුන් වමට හරවන්න යන උන්ද කියල...මටත් ෂුවර් නැතුව හිටියේ මුන් හරවන උන්ද කෙලින් යන උන්ද කියල...උන් හැබැයි හෙන දුරක් ගියා...මන් හිතන්නේ උනුත් ඒ ලෙන් එකට රිංගල..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අද සමස්තයක් විදිහට බත්තරමුල්ල සිට කොටුව හෝ කොල්ලුපිටිය දක්වා ටැෆික් හොදටම කොන්ටෝල් වෙලා තිබ්බ ..වෙනදට පැයේ ගමන අද විනඩි 35න් වගේ ආව..මම නම් දැක්ක ලොකුම ප්‍රශ්නෙ මේ ගොබ්බ කාර් කාරයො මoතිරු නිතිය කීයන්නෙ මොකක්ද කියල නොදන්න එක..මම එකම එක බයික් එකක් හරි ත්‍රිවිල් එකක් හරි දැක්කෙ නැ ට්‍රැක් පැනපු, ඒත් මීහරක් කාර් කාරයො බස් ලේන් එකේ හැම තැනම , පො&¥× කාර් ගත්තම ඔහොම තමයි......

    දැන් මේ කීල්ස් උට්ටා ඒකටත් බයින්නෙ යූ එන් පී එකටයි ජෙප්පන්ටයිද :lol:
     
    • Like
    Reactions: saturn and Mr.Lokka

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    ඔන්න අද ඉඳන් බස් එක ඉස්සර කරගෙන යන්න පුළුවන්ලු බයික් විල් වලට.

    • Like
    Reactions: HSW

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    අද සමස්තයක් විදිහට බත්තරමුල්ල සිට කොටුව හෝ කොල්ලුපිටිය දක්වා ටැෆික් හොදටම කොන්ටෝල් වෙලා තිබ්බ ..වෙනදට පැයේ ගමන අද විනඩි 35න් වගේ ආව..මම නම් දැක්ක ලොකුම ප්‍රශ්නෙ මේ ගොබ්බ කාර් කාරයො මoතිරු නිතිය කීයන්නෙ මොකක්ද කියල නොදන්න එක..මම එකම එක බයික් එකක් හරි ත්‍රිවිල් එකක් හරි දැක්කෙ නැ ට්‍රැක් පැනපු, ඒත් මීහරක් කාර් කාරයො බස් ලේන් එකේ හැම තැනම , පො&¥× කාර් ගත්තම ඔහොම තමයි......

    ඕකුන් හරවන්න ඉන්න උන් වෙන්නත් ඇති බන්. නැත්නම් වමට බර උන්. ;-)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    වැඩක් කරලා වෙනස් කරලා අත් හදා බලනකන් ඉන්න බෑ නේ මුන්ට.... කුහකයෝ කියන්නේ නිකන්ද
    අනේද කියන්නෙ කුහක හැත්ත.

    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:
     
    • Like
    Reactions: Mr.Lokka

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තැරි දාර බයියන්ගෙ තියන ප්‍රශ්නෙ තමා මේක. රට හදන්න කියල බෙරිහන් දුන්නට තමන් හැදෙන්නෙ නෑ. අනුන්ව තමයි හදන්න යන්නෙ.

    වැඩිහරියක් බයියො ඉන්න රටේ බයියොම තමා මකලා මුලක ඉඳන් හදන්න වෙන්නෙ. ඔච්චර කල් පාරෙ පිස්සු බල්ලො වගේ ගිහින් තියන වැඩි හරියක් බයියොම තමා. ඒකනේ ඒවා හදන්න යද්දි මේ තැරි දාර පොල් බයියට රිදිලා පෝස්ට් දදා හැමිණෙන්නෙ

    වෙනස ෂැපද :lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    තැරි දාර බයියන්ගෙ තියන ප්‍රශ්නෙ තමා මේක. රට හදන්න කියල බෙරිහන් දුන්නට තමන් හැදෙන්නෙ නෑ. අනුන්ව තමයි හදන්න යන්නෙ.

    වැඩිහරියක් බයියො ඉන්න රටේ බයියොම තමා මකලා මුලක ඉඳන් හදන්න වෙන්නෙ. ඔච්චර කල් පාරෙ පිස්සු බල්ලො වගේ ගිහින් තියන වැඩි හරියක් බයියොම තමා. ඒකනේ ඒවා හදන්න යද්දි මේ තැරි දාර පොල් බයියට රිදිලා පෝස්ට් දදා හැමිණෙන්නෙ

    වෙනස ෂැපද :lol::lol::lol:
    තොනම් තෑරි මොඩ ජෙපපෙක් 🤣🤣🤣
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    119708313_3291851974236842_8765518126556948381_n.jpg
     
    • Like
    Reactions: Mr.Lokka

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඔන්න අද ඉඳන් බස් එක ඉස්සර කරගෙන යන්න පුළුවන්ලු බයික් විල් වලට.

    346866.jpg

    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Onema deyak ithin mulin hadunwala deddi ohoma thamai...mathakane Galle Road eke wellawaththe idala one way karapu kaaleth ohomai...minissu okkoma uda panna..kadawalata business nathi wenawa kiwwa..boruwata wate yanda wenawa kiwwa...dan mathakawath na ehema ekak unada kiyala...Me wadeth ohoma experiment karala hodai kiyala hithena widiya finalize karala tika kaalekin oka normal deyak wenawa...ethakan ithin meke api kochchara uda pannath mokekwath owa ganan gan na...Api ithin aanduwak path karagaththe rata hadandane...onema deyak hadaddi experiment karala thamai hadanne...a wagema kochchara karath hamoma sathutu karanda ba...karandath ba...
    Paksha gana kiyala banaganna ewnta kiyanda thiyenne...uba kochchara uda pannath dan thiyenne me aanduwa...pakshe amathaka karala me ratata hodak karanda balapan dan...aye chandayak ena kaaleta paksha beda wiyan...traffic nathi karanda ubalage patta plan ekak thiyenawanam kiyapalla experiment karala balai ekath hodainam...hama prashnetama pakshayak adala gan nathuwa balapallko poddak suwadeena wela...Ekarala prashna ganama hithala walapen nathuwa ewata wisadum katha karanda patan ganilla...hamoma ethakota thaman hithana wisadumak share karaddi...me rata nikamma hadei.
     
    • Like
    Reactions: icepack and erozan

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Mehe minissunge awula tamai wedak karaddi awulak giya gaman mala penagena ke gahanawa. Ekai hemadama ekama tena pal wenne.
     
    • Like
    Reactions: agent139

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Mehe minissunge awula tamai wedak karaddi awulak giya gaman mala penagena ke gahanawa. Ekai hemadama ekama tena pal wenne.
    Sirawata ban...oka nisa thamai ape ratawal walata issarahakata enda baruwa inne...ai ithin aluth mokak karanda giyath podi kossak dakka gaman maha lokuwata eka gana kaagahala hama detama deshapaalane gaawagana natanawa...ethakota politikko tikath tak gaala akulagannawa naththam eelagapaara chanda nathi wei kiyala bayata...

    Man thama man theeru neethiyata ekagath na wiruddath na machan...eth man open innawa meke results kohoma weida kohomada issarahata results balanda...ithin api openly chance ekak dun naththam kohomada kisi deyak api dakinne...

    A wagema man me paara thanikarama pohottuwata thamai dunne...eth meka hoda naththam eelagapaara wena ekakata dendath man baya na...man nam kiyanne kaata unath ekai wenda one...