Google Chrome එකේ යංශයයි, රකාරංශයයි සපෝර්ට් කරන්නෙ නැද්ද දැන්?
මට මතක නැහැ ඉස්සර ඔය දෙක පෙන්නද්දී අවුලක් තිබුනා කියලා.
ඒ දෙක හරියට පේන්න මොනවහරි සෙටින්ග්ස් වෙනස් කරන්න තියෙනවද ?
මේ සම්බන්ධව දන්න මිතුරෙක් උදව් කරන්න. පින් !