යං ඔන්ටපිනර් පොලොන්නරුව ෆුල් වීඩියෝ

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේකෙ කිසි ගන්න වටින දෙයක් නෑනේ බන්. හෙනම බේසික් නිකන් අතපත ගාගෙන යනව විතරනේ. අර මදුෂ්කය කියන හාදය නම් හෙන කෙබ්බ කෙලින නසරානි ඩයල් එකක් වගේ.

    හොඳ දැනෙන value එකක් ඩිලිවර් වෙන්නෑ. අපරාද වෙලාව.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    මේකෙ කිසි ගන්න වටින දෙයක් නෑනේ බන්. හෙනම බේසික් නිකන් අතපත ගාගෙන යනව විතරනේ. අර මදුෂ්කය කියන හාදය නම් හෙන කෙබ්බ කෙලින නසරානි ඩයල් එකක් වගේ.

    හොඳ දැනෙන value එකක් ඩිලිවර් වෙන්නෑ. අපරාද වෙලාව.
    තෝ මේකෙ පැය පහම බැලුවඩ? ශෙයාර් කරපු මමවත් මේක ක්ලික් කලේ නෑ. වැලක් තියෙනවද දන්නෙත් නෑ ශෙයාර් කලාට
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    අද කිව්වා කියලා හිතා ගන්න,ඔන්ටපොනෝ කියන එකත් පිරමිඩ් ජාවාරාම ගානට එනකල්ම ගනිකා වෘත්තීයේ යොදවලා තමයි නතර වෙන්නේ..ජ පුර කැම්පස් එකෙන් ව්‍යවසායකත්වය උපාධියකුත් දෙනවා.ව්‍යවසායකත්වය කියන එක මාර්කට් කරන්නේ ගොඩක් අද්‍යාපනේ කෙලව ගත්ත අනාතයෝ සෙට් එකක්.උපාධි අරන් සුපිරිම බිස්නස් කරන ඩයල් කොච්චර ඉන්නවද කවුරුවත් ඔය ගෲප් එකේ ඒවා කියන්නේ නෑ.දවසට පොස්ට් දෙකක් තුනක් නන් යනවා කැම්පස් යන්න එපා.ඉගෙන ගන්න එපා කියලා....ඕවා දැකලා ටිගර් වෙන්නේ Al කරන පොඩි වුන්....
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    තෝ මේකෙ පැය පහම බැලුවඩ? ශෙයාර් කරපු මමවත් මේක ක්ලික් කලේ නෑ. වැලක් තියෙනවද දන්නෙත් නෑ ශෙයාර් කලාට
    බැලුව හින්ද තමයි කිව්වෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    How make a 100USD using 1USD කියල පොතක් 1USD වලට විකුණනව වගේ තමා මේකත්.

    මට තේරෙන්නෙ නෑ ෆයිවර් එකේ ජොබ් කරන එකෙන් කොහමද ඔන්ටපීනියර් කෙනෙක් වෙන්නෙ කියන එක.

    මොනව හරි කියාගෙන ෆයිවර් කරන එක නන් හොදයි ඉන්දියන් පකිස්තාන් හැත්ත එපා වෙලා ඉන්නෙ ගොඩක් උන්ට ඒ නිසා මෙහෙන් එකක් ආවම වැඩ ටිකක් දෙනව. කොහෙන් හරි ලන්කාවටනෙ සල්ලි එන්න. අනික ඔය කියන විදියට ඒලෙවල් ඕලෙවල් ෆේල් කියන්නෙ ගොඩක් උන් එක්කො ත්‍රීවිල් එකක් ගන්න එකනෙ කරන්නෙ. එහෙම බලද්දි මුන් මොකක් හරි කියල ඕක ප්‍රමෝට් කරන එක හොදයි.
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,312
    25,094
    113
    tracing Geo-location.. ... ...
    අද කිව්වා කියලා හිතා ගන්න,ඔන්ටපොනෝ කියන එකත් පිරමිඩ් ජාවාරාම ගානට එනකල්ම ගනිකා වෘත්තීයේ යොදවලා තමයි නතර වෙන්නේ..ජ පුර කැම්පස් එකෙන් ව්‍යවසායකත්වය උපාධියකුත් දෙනවා.ව්‍යවසායකත්වය කියන එක මාර්කට් කරන්නේ ගොඩක් අද්‍යාපනේ කෙලව ගත්ත අනාතයෝ සෙට් එකක්.උපාධි අරන් සුපිරිම බිස්නස් කරන ඩයල් කොච්චර ඉන්නවද කවුරුවත් ඔය ගෲප් එකේ ඒවා කියන්නේ නෑ.දවසට පොස්ට් දෙකක් තුනක් නන් යනවා කැම්පස් යන්න එපා.ඉගෙන ගන්න එපා කියලා....ඕවා දැකලා ටිගර් වෙන්නේ Al කරන පොඩි වුන්....

    meka thamai aththa kathawa. Aluthin ena podi un tika bili baaganna hadanne mun. Karana onima deyak kalata kamak na hari igenimak ekka. Meka e mokuth na YouTube channel ekak hari dropshipping hari patan aragena entrepreneur lifestyle gaga show denawa. Kohomath me okkoma scam wela ballata yanawa lagadima. Podi ungen 25000kata arinna neh hamoma try eka dan. Wadi kal karanna ba itin.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    වචනෙ හරියට කියපල්ලකො දන්න එකෙක්, මෙකෙම කීයක් කියලද
    ඔන්ටපොනො,
    ඔන්ටපීනියර්
    එන්ටපෙනර්
    මොනොත්තද හරි. ලොකු ප්‍රශ්නයක්. දන්න එකෙක් කියපල්ලාහ්
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    How make a 100USD using 1USD කියල පොතක් 1USD වලට විකුණනව වගේ තමා මේකත්.
    වචනෙ හරියට කියපල්ලකො දන්න එකෙක්, මෙකෙම කීයක් කියලද
    ඔන්ටපොනො,
    ඔන්ටපීනියර්
    එන්ටපෙනර්
    මොනොත්තද හරි. ලොකු ප්‍රශ්නයක්. දන්න එකෙක් කියපල්ලාහ්

    just use google u lazy fuck.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,630
    6,362
    113
    කොන්ඩෙ වවලා රැවුල තියන චරිත් කියන කොල්ලා හොඳ දේවල් ටිකක් කියනවා.
     
    • Love
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    යං හරි එන්න හරි ඔන්ටපනර් කියන්නෙ ඕක තමයි
    මොකක් හරි සත පහකට වැඩක් නැති එකක් විකුනලා ගේමක් ගහන එවුන්
    මුං ඔය යසට කරන්නෙ සතපහකට වැඩක් නැති ටිකක් කියලා කෝස් ගහලා සල්ලි හොයන්නෙ, අපිත් මොකක් හරි කෝස් එකක් කරලා විකුනමු කියලා තමයි මං නං කියන්නෙ
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    mama ohoma wada kara nam mchnla aththtama patta selfish porak wenne bn.ehenam mehema kiyala didi inna welwak set wenne naha bn

    mata therenne na mun me mewata waya karana kaleth dala munta supiriyata lnkawe porawal wenna puluwanne
    man kiyanne money athin hari.
     
    • Wow
    Reactions: Heshan Daminda