
තෝ මේකෙ පැය පහම බැලුවඩ? ශෙයාර් කරපු මමවත් මේක ක්ලික් කලේ නෑ. වැලක් තියෙනවද දන්නෙත් නෑ ශෙයාර් කලාටමේකෙ කිසි ගන්න වටින දෙයක් නෑනේ බන්. හෙනම බේසික් නිකන් අතපත ගාගෙන යනව විතරනේ. අර මදුෂ්කය කියන හාදය නම් හෙන කෙබ්බ කෙලින නසරානි ඩයල් එකක් වගේ.
හොඳ දැනෙන value එකක් ඩිලිවර් වෙන්නෑ. අපරාද වෙලාව.
කොහෙද ගිහින් හිටියේ?BUMP
බැලුව හින්ද තමයි කිව්වෙ.තෝ මේකෙ පැය පහම බැලුවඩ? ශෙයාර් කරපු මමවත් මේක ක්ලික් කලේ නෑ. වැලක් තියෙනවද දන්නෙත් නෑ ශෙයාර් කලාට
අද කිව්වා කියලා හිතා ගන්න,ඔන්ටපොනෝ කියන එකත් පිරමිඩ් ජාවාරාම ගානට එනකල්ම ගනිකා වෘත්තීයේ යොදවලා තමයි නතර වෙන්නේ..ජ පුර කැම්පස් එකෙන් ව්‍යවසායකත්වය උපාධියකුත් දෙනවා.ව්‍යවසායකත්වය කියන එක මාර්කට් කරන්නේ ගොඩක් අද්‍යාපනේ කෙලව ගත්ත අනාතයෝ සෙට් එකක්.උපාධි අරන් සුපිරිම බිස්නස් කරන ඩයල් කොච්චර ඉන්නවද කවුරුවත් ඔය ගෲප් එකේ ඒවා කියන්නේ නෑ.දවසට පොස්ට් දෙකක් තුනක් නන් යනවා කැම්පස් යන්න එපා.ඉගෙන ගන්න එපා කියලා....ඕවා දැකලා ටිගර් වෙන්නේ Al කරන පොඩි වුන්....
How make a 100USD using 1USD කියල පොතක් 1USD වලට විකුණනව වගේ තමා මේකත්.
වචනෙ හරියට කියපල්ලකො දන්න එකෙක්, මෙකෙම කීයක් කියලද
ඔන්ටපොනො,
ඔන්ටපීනියර්
එන්ටපෙනර්
මොනොත්තද හරි. ලොකු ප්‍රශ්නයක්. දන්න එකෙක් කියපල්ලාහ්