යං ඔන්ටපිනර් පොලොන්නරුව ෆුල් වීඩියෝ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    අද කිව්වා කියලා හිතා ගන්න,ඔන්ටපොනෝ කියන එකත් පිරමිඩ් ජාවාරාම ගානට එනකල්ම ගනිකා වෘත්තීයේ යොදවලා තමයි නතර වෙන්නේ..ජ පුර කැම්පස් එකෙන් ව්‍යවසායකත්වය උපාධියකුත් දෙනවා.ව්‍යවසායකත්වය කියන එක මාර්කට් කරන්නේ ගොඩක් අද්‍යාපනේ කෙලව ගත්ත අනාතයෝ සෙට් එකක්.උපාධි අරන් සුපිරිම බිස්නස් කරන ඩයල් කොච්චර ඉන්නවද කවුරුවත් ඔය ගෲප් එකේ ඒවා කියන්නේ නෑ.දවසට පොස්ට් දෙකක් තුනක් නන් යනවා කැම්පස් යන්න එපා.ඉගෙන ගන්න එපා කියලා....ඕවා දැකලා ටිගර් වෙන්නේ Al කරන පොඩි වුන්....
    math enroll wela inne. oken china ekkan yanawa. supiri degree ekak.

    යං හරි එන්න හරි ඔන්ටපනර් කියන්නෙ ඕක තමයි
    මොකක් හරි සත පහකට වැඩක් නැති එකක් විකුනලා ගේමක් ගහන එවුන්
    මුං ඔය යසට කරන්නෙ සතපහකට වැඩක් නැති ටිකක් කියලා කෝස් ගහලා සල්ලි හොයන්නෙ, අපිත් මොකක් හරි කෝස් එකක් කරලා විකුනමු කියලා තමයි මං නං කියන්නෙ
    ඔච්චර දැනුම තියෙන එකේ ආර්ඩිනෝ හරි රාස්ප්බෙරි හරි උගන්නපන්කො. . කරනව නම් ප්ලේස් එකක් සෙට් කරල දෙන්නම් ඇවිත් උගන්නල යන්න තියෙන්නෙ.
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda