තාච්චියේ හැටියටලු ආප්පේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තාච්චියේ හැටියටලු ආප්පේ

    ඒ ඒ බනිසෙට ඒ ඒ කෙහෙල්ගෙඩි වගේ. මේක තමා මේකේ හැටි

    Thread :

    "http://www.technnovation.lk එකේ

    "Most Popular Electronic Payment Product of the Year 2019" එකට Vote කරන්න ගියා මචං. මම FriMi එකට vote කරේ. එතකොට දැනට result පෙන්නුවා. BOC app එකට වැඩිම vote. මම use කරපු ගොoම app එක. ඇයි බං Lankaවේ උන් ඔච්චරම මෝඩ? Use කරපු එකම app ඒක BOC නිසා එකට vote කරලා. "

    comment :

    "ත්‍රිවිල් පදින එකා හිතන්නේ උ තමා ලෝකේ තියන හොදම වාහනේ පදින්නේ කියලා. ඉතින් උගෙන් ඇහුවම උ කියන්නේ ත්‍රිවිල් එකේ තරම් ආතල් එකක් වෙන මොන වාහනේ වත් නෑ කියල. ලංකාවේ පාරේ තියන හොදම වාහනේ මොකක්ද කියල වාහන අයිතිකාරයන්ට වෝට් කරන්න කිවුවොත් සිලෙක්ට් වෙන්නේ එක්කෝ ත්‍රිවිල් එක එහෙම නැත්නම් බයික් එක."

    http://www.elakiri.com/forum/showthread.php?t=1911440

    ලංකාවේ දේශපාලනෙත් මේ වගේ තමා
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සාපේක්ෂව බලන්නේ නැහැනේ බන්.. දැන් ලෝකේ හොදම රට ලංකාවයි, මේකේ ඉපදෙන්න පින් කරන්න ඕනා කියලා කියන උන්, අඩුම තරමේ මේන්ලෑන්ඩ් එකෙන් එළියේ තියන කල්පිටි දුපතකටවත් ගිය උන් නෙමෙයි.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    BOC eke app eka bank ekata giyama balen dala denva smart phone ekak thiyenavada ahala.

    eka hinda pavichchi karana pirisa vedi ethi.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයගේ මතය හැමවෙලේම හරි කියල පිළිගන්න ක්‍රමයක්.

    ලෝකේ බහුතරයක් මිනිස්සු සාපේක්ෂව බුද්ධිමත්ද කියන ප්‍රශ්නේ තියෙනව.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    BOC ඇප් එකෙන් කරගන්න ඕන සේරම කරගන්න පුළුවන් නම් FriMi මොකටද ඉතිං.

    ත්‍රීවිල් උදාහරණෙ නං හරියන්නෙ නෑ කාර් නොමිලේ දෙන්නෙ නෑනෙ ස්මාට්ෆෝන් ඇප් වගේ :yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    BOC ඇප් එකෙන් කරගන්න ඕන සේරම කරගන්න පුළුවන් නම් FriMi මොකටද ඉතිං.

    ත්‍රීවිල් උදාහරණෙ නං හරියන්නෙ නෑ කාර් නොමිලේ දෙන්නෙ නෑනෙ ස්මාට්ෆෝන් ඇප් වගේ :yes:
    මගේ උදාහරනේ නම් හරි නේ.. :sorry::sorry::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං most popular නෙ
    එක එකා තමන් කැමති එකට vote කරන්නැතුව කොහෙවත් ඉන්න vote එක දාල නිකං ඉන්න බැරුව අනික් උනුත් තමන් ආස එකට vote කරන්න ඕනෙ කියල හිතන පිස්සෙක්ට ඕනෙ විදිහට vote කරන්න ඕනෙ කියල නීතියක් නෑනෙ
    උන් උන් කැමති එකට vote කලා ඉවරයි
    මුන්ට ප්‍රශ්න නැතුවට ප්‍රශ්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මගේ උදාහරනේ නම් හරි නේ.. :sorry::sorry::sorry:

    Nope

    ලෝකෙ හොඳම රට මොකක්ද ඇහුවොත් ලංකාව වෝට් කරන බහුතරේ කොහොමත් ලංකාවෙ තරං සතුටින් වෙන කිසි රටක ජීවත් වෙන්න බැරි අය, ඇමරිකා ගියත් ලංකාව ගැන හිත හිතා ඉන්න අය

    උඹම බලහංකො මෙහෙමහරි ලංකාවෙ උන් එක්ක නෙ ඉන්න බලන්නෙ දවසම :yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    Nope

    ලෝකෙ හොඳම රට මොකක්ද ඇහුවොත් ලංකාව වෝට් කරන බහුතරේ කොහොමත් ලංකාවෙ තරං සතුටින් වෙන කිසි රටක ජීවත් වෙන්න බැරි අය, ඇමරිකා ගියත් ලංකාව ගැන හිත හිතා ඉන්න අය

    උඹම බලහංකො මෙහෙමහරි ලංකාවෙ උන් එක්ක නෙ ඉන්න බලන්නෙ දවසම :yes:
    ඇයි ඇමෙරිකාවම ගත්තේ..

    උබ හරි.. මම ලංකාවේ උන් එක්ක ඉන්න ආසයි. එත් ලංකාව ලෝකේ හොදම රට නෙමෙයි. ලෝකේ හොදම රටක් වෙන්නේ තමන් ජිවත් උන රටවල් අනුවයි.. බත් විතරක් කාපු එකෙකුට රොටියේ රහා කියන්න බැහැ.. කෙල්ලෙක් එක්ක විතරක් බුදියපු එකෙකුට කොල්ලෙක්ගේ සැප කියන්න බැහැ.. මේ ප්‍රශ්නෙත් ඒ වගේ..
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    BOC ඇප් එකෙන් කරගන්න ඕන සේරම කරගන්න පුළුවන් නම් FriMi මොකටද ඉතිං.

    ත්‍රීවිල් උදාහරණෙ නං හරියන්නෙ නෑ කාර් නොමිලේ දෙන්නෙ නෑනෙ ස්මාට්ෆෝන් ඇප් වගේ :yes:

    මෙතන කියන්න උත්සාහ කරේ

    කෙතරම් හොද තෝරා ගැනීම් තිබ්බත් වෙන දෙයක් ගැන තිබෙන අල්ප දැනුම නිසා නරක උනත් තමන්ට පුරුදු දේම මිනිස්සු තෝරා ගන්නවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඇයි ඇමෙරිකාවම ගත්තේ..

    උබ හරි.. මම ලංකාවේ උන් එක්ක ඉන්න ආසයි. එත් ලංකාව ලෝකේ හොදම රට නෙමෙයි. ලෝකේ හොදම රටක් වෙන්නේ තමන් ජිවත් උන රටවල් අනුවයි.. බත් විතරක් කාපු එකෙකුට රොටියේ රහා කියන්න බැහැ.. කෙල්ලෙක් එක්ක විතරක් බුදියපු එකෙකුට කොල්ලෙක්ගේ සැප කියන්න බැහැ.. මේ ප්‍රශ්නෙත් ඒ වගේ..

    ඒක තමයි ඒ උදාහරණෙ හරියන්නෙ නැත්තෙ :yes:

    ලංකාවෙ බහුතරේකට ඉතාලි ගිහිං බලන්න දෙයක් නෑ මෙහෙ තරම් සතුටින් එහෙ ඉන්න බෑ කියල තේරෙන්න මුල මෙහෙ නිසා.

    ඇප් එකට එහෙම අවුලක් නෑනෙ FriMi එකපාරක් ටෙස්ට් කළා BOC එකට වඩා හොඳ නං ඒක දාගත්ත.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒක තමයි ඒ උදාහරණෙ හරියන්නෙ නැත්තෙ :yes:

    ලංකාවෙ බහුතරේකට ඉතාලි ගිහිං බලන්න දෙයක් නෑ මෙහෙ තරම් සතුටින් එහෙ ඉන්න බෑ කියල තේරෙන්න මුල මෙහෙ නිසා.

    ඇප් එකට එහෙම අවුලක් නෑනෙ FriMi එකපාරක් ටෙස්ට් කළා BOC එකට වඩා හොඳ නං ඒක දාගත්ත.
    :yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මෙතන කියන්න උත්සාහ කරේ

    කෙතරම් හොද තෝරා ගැනීම් තිබ්බත් වෙන දෙයක් ගැන තිබෙන අල්ප දැනුම නිසා නරක උනත් තමන්ට පුරුදු දේම මිනිස්සු තෝරා ගන්නවා

    ඔව්

    ඒත් ත්‍රීවිල් එක තියෙන බහුතරේකට කාර් එක තේරීමක් නෙමෙයිනෙ

    ඒ උදාහරණෙ හරියන්නෙ නෑ ඒක හින්ද