තාච්චියේ හැටියටලු ආප්පේ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය හැම ඇප් එකම පාවිච්චි කරපු උන් කීයෙන් කී දෙනාද ඉන්නේ හරියට සංසන්දනය කරලා මේක හොඳයි කියන්න. උන් ඉතිං තමන් දන්න එකට ගහනව
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය හැම ඇප් එකම පාවිච්චි කරපු උන් කීයෙන් කී දෙනාද ඉන්නේ හරියට සංසන්දනය කරලා මේක හොඳයි කියන්න. උන් ඉතිං තමන් දන්න එකට ගහනව
    මම පාවිච්චි කරලා නැහැ ඔය එකක්වත්.. සල්ලි යවන්නේ නැහැ කාටවත්.. පොදි ගහනවා මැරුණම අරන් යන්න.