යකඩ කතා 3

Nov 20, 2012
1,467
477
0
යන්තර ගැන උඔ ලියපු හැම පෝස්ට් එකක්ම සුපිරියි රත්තරං කොලුවෝ... ඔන්න රෙප්... +++ :):)
 
chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    උබ ලියන විදිය නියමයි මචං, කියවන්න ආස හිතෙනවා, තුන් හතර වතාවක් කියෙව්වා මචන් උබගේ පෝස්ට්ස් ටික, අලුතින් මොනවා හරි පොස්ට් කරපන්කෝ.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    උබ ලියන විදිය නියමයි මචං, කියවන්න ආස හිතෙනවා, තුන් හතර වතාවක් කියෙව්වා මචන් උබගේ පෝස්ට්ස් ටික, අලුතින් මොනවා හරි පොස්ට් කරපන්කෝ.

    ඔය පරණ එකක් නේ මු පස්සේ කොන කැපුවා අල්ලාගේ කැමැත්තෙන් දැන් මු ලියන්නේ නැ මේදවස් වල කුරානය සරල බසින් කියල පොතක් ලියනවා ලු ..