ThanksHot glue gun
ThanksSuper glue
Epi fix
ඕකෙන් යකඩ හොදට ඇලවෙනවද
menna bande resin eka chuttak wadiyen ganna tak gala welenawa
මේ තියෙන්නේ පට්ට බාන්ඩයක් rep+
ප්ලාසටික් නම් සුපර්ග්ලු.යකඩ දන්නේ නැත
ඇලෙව්වොත් ඇලෙව්වා තමයි මචන්.ආයී ගැලවිලි බොරු.හැබැයි හරියට කලවම් කරලා ගන්න ඕනි
epi fix thamay.
locktite
Epoxy Adhesives
-Araldite
-Fevitite