You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Namalge ate nemeda suppu karanne
බඩු ගහලා එන ගමන් පිස්සු කෙලල කොල්ලෙක් හප්පලා...
බොරු සාක්ෂි දීලා, සීසීටීවී මකලා පොලිස් කාරයෝ අල්ලගෙන ජිල්මාට් දාල බේරෙන්න හදපු කෙනා නේ...
මේ නරි වාදං හලන්නෙ... හික්.. හික්...
පජාත දේශපාලන චරිත... වාසියට පනින ප්රතිපත්තියක් නැති අය.
රනිල ලඟට ගිහිල්ලා, මහ මැතිවරණයට කොළඹින් නාමයෝජනා දෙන්න කියලා, බැහැ ගම්පහ දෙන්නම් කියද්දි අකුලගෙන ගිහින් සජියා ලඟට....
ඌත් බෑ.. කිව්වනම් සීලරතන සාධු වගේ තනියම ඉල්ලන්න වෙන්නෙ..