යකඩ මිල 50%කින් අඩු වේ

monson

Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    වසර ආරම්භයේ පැවති යකඩ මිල මේ වන විට 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවන් පවසනවා.

    ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි මෙල්වා සමාගමේ අධ්‍යක්ෂ මහින්දරත්න තෙන්නකෝන් ප්‍රකාශ කළේ.

    - https://www.hirunews.lk/337161/යකඩ-මිල-50කින්-අඩු-වේ
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    ranil haamuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuUUuuuuuuuuuuuuuuuuuuuuuu

    Dance Dancing GIF by Soul Train
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    යකඩ අඩු උනාට අනිත්වව අඩු උනේ නෑනේ
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    එහෙනම් අඩුවට ස්ලැබ් එක දාගන්න පුළුවන් වේවි
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    යකඩ කන්න බෑනෙ බන්. කෑම නං අඩු වෙලා නෑ හරියට
     
    • Like
    Reactions: Honda.putha

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කඩේ මුදලාලි අඩු කරද්දි ආයේ ලෝක වෙළදපොලේ මිල නැගලා තියෙයි
     
    • Like
    Reactions: Mugen

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    වසර ආරම්භයේ පැවති යකඩ මිල මේ වන විට 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවන් පවසනවා.

    ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි මෙල්වා සමාගමේ අධ්‍යක්ෂ මහින්දරත්න තෙන්නකෝන් ප්‍රකාශ කළේ.

    - https://www.hirunews.lk/337161/යකඩ-මිල-50කින්-අඩු-වේ
    උන්ට අඩුවෙලා අපිට කෙලවිලා
     
    • Like
    Reactions: kinkon

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,393
    5,751
    113
    දැන් ලන්කාවේ ජාවාරම් කාරයො ටික 50%කින් අඩු කරනවලුද?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    Owa loku margin tiala denne. Mn 4L gatta april wala 13,800ta wage. Jat
    එහෙම දුන්නා ඉස්සර.. ඔය price වැඩි කරන්න කලින් අන්තිම හරියේ ලොස්. මේ මාසේ ඉදන් ආයේ chemical වල price drop එකක් තියනවා. එක නිසා ඉස්සරහට ආයෙ ගනන් බහි. ඔය තියන මාර්ජින් ඉවරයි බන් ඇඩ්වටයිසින් වලට ගියහම. එහෙම තමා ඉතින් බිස්නස් දුවන්නේ. බලපන් නිපොන් එහෙම කොච්චර දෙවල් කරනවද.
     
    • Like
    Reactions: batwise