යකඩ*වැඩ්ඩෝ*හෙලුප්*ම්යි*මෑන්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    යකඩ*වැඩ්ඩෝ*හෙලුප්*ම්යි*මෑන්

    යකඩ වැඩ්ඩෝ හෙලුප් ම්යි මෑන්

    මට 10x4 බොඅඩ් 2ක් ගහගන්න ඕනේ....කවෘ හරි ලග ෆ්‍රේම් එකක් ගන්න තියනවද ගලවපු එකක.නැත්නම් මගෙ ලග ආට්වර්ක් එක තිබේ..ගසල සවිකරල දෙන්න පුලුවන් කාටද? බූම අමාරුවෙන් ප්ටොන් ගන්න අදන සීන් කූන්z එක ..සියල්ල දත් උවත් යකඩ වැඩ නොදත් මල්බෙරිය හරිය
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1 * 1 box valin gahapn

    box lenth ekaka diga adi 18

    adi 10 diga nisaa. madin kallk gahanna weyi.

    maharagama surawira eken ganin 1.4 vath ganakama

    අගල අගල බොක්ස් එකකින් ගහපන් බොක්ස් බාර් 4 යනවා
    අඩි 18 ලෙනත් එක ඒ කියන්නේ එක බොක්ස් බාර් එකක් කඩෙන් ගන්නකොට දිග
    ගනකම 1.6 එකක් වත් ගනින් 900 විතර වෙයි මහරගම සුරවීර එකේ එකේ තමයි ලාබ

    ෆ්ලෙක්ස් එක නම් උබ ගහ ගනින් යාලුවෙක් අල්ලාගෙන ඇල්මිනියම් පටි එහෙම අරන් ඇල්මිනියම් එල් බාර් එකක් 240 ආඩි 12 එකේ දිග එල් බාර් එවා 6 යනවා

    තව රිවට් ඇන යයි 150 විතර එකට උබට රුපියල් 150 යයි

    බොක්ස් වලට 3600

    වෙල්ඩින් ෂොප් එකකට දීලා හදාගනින්. 1000 විතර ගනී බෝඩ් 2 හදන්න. උබ ෆ්ලෙක්ස් එක ගහගනින්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එකම තමයි ලාබම විදිය. බෝඩ් ගහන එකෙක්ට කියල හදාගත්තොත් එකකට 3000 වත් ගනී හදන්නා විතරක් බඩු වලට නැතුව
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකඩ වැඩ්ඩෝ හෙලුප් ම්යි මෑන්

    මට 10x4 බොඅඩ් 2ක් ගහගන්න ඕනේ....කවෘ හරි ලග ෆ්‍රේම් එකක් ගන්න තියනවද ගලවපු එකක.නැත්නම් මගෙ ලග ආට්වර්ක් එක තිබේ..ගසල සවිකරල දෙන්න පුලුවන් කාටද? බූම අමාරුවෙන් ප්ටොන් ගන්න අදන සීන් කූන්z එක ..සියල්ල දත් උවත් යකඩ වැඩ නොදත් මල්බෙරිය හරිය
    මම ලඟ ඔය සයිස් ගලවපු ෆ්‍රේම් එකක් තියෙනව.:yes:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබල කියන්නේ මම අර වෙල ලග මහරගම පිලියන්දල පාරෙ තියන ජොයින්ට් එකෙන් අහුව 14000/ දාහර්හර දාහක් ඕනෙ කිව්ව බෝඩ් දෙකට...
    අඩෝ මේ වෙනකොටත් සෑහෙන්න කුඩු වෙලා තියෙන්නේ..මෙහෙම ගියොත් බිස්නස් කොහොම වෙතත් නයට පොලියට අරන් හිර වෙන්නයි වෙන්නේ බන්.....
    ශොප් එක මට ලැබෙන්න තිබුනෙ මේ මාසෙ මුල..මම මහලොකුවට කිව්වට අද තමයි බන් යතුරු හම්බෞනේ..
    උන් හිටපු කාලෙටම අතුගාලවත් නෑ වගේ කඩේ තියෙන්නේ...
    කවුරු හරි ඉන්නවද බන් මට මේක කොටස් තුනකට වගේ ගෙවෙන්න වැඩේ ඉවර කරල දෙන්න පුලුවන් කෙනෙක්..
    එක්කො මම බඩු අරන් දෙන්න මට වැඩේ සාදාරන ගානකට කරල දෙන්න පුලුවන් කෙනෙක්....
    තව පොඩි ගානයි බන් අතේ තියෙන්නෙත්...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mama gaana gana kiyanna danne na. me frame eka mata vadakuth na.
    uba koheda inne kiyapan genath denna puluvanda balanna.

    මට ඕනේ පන්නිපිටියට.....අර කදුදෙක කපපු තැනට ටිකක් පහලින් මහරගම පැත්තට මීටර් 70ක් විතර