අහිංසක කොල්ලෙක් ට bike එකක් පෙදල ආතල් එකක් ගන්න නැති හැටිProud moment
අහිංසක කොල්ලෙක් ට bike එකක් පෙදල ආතල් එකක් ගන්න නැති හැටි
එහෙනම් රිලා පුක හෝදන්න කියලත් බෝඩ් ගහන්න වෙයි.ethana board ekak wath gahala nane ban danna epa kiyala
ticket eke gahala thiyenawa.ethana board ekak wath gahala nane ban danna epa kiyala
Sirawata 50,000/- gahuwanum una saneepa wenawa.. lapayata karanawanum wada.. Oya paththe payinuth giya neda buwa..උසාවි දැම්මත් වැඩක් නෑ නෙ. 5000ක් දඩ කියයි. ඔච්චරයි. ඔය වගේ සිල්ලර දඬුවම් නිසා තමා මිනිස්සු වැරදි කරන්න බය නැත්තෙ. නීති ලිහිල් රටේ වැරදි කරන්න බය වෙන්නෙ මොකටද.
Hamathanama board tiyenawa bung..ethana board ekak wath gahala nane ban danna epa kiyala
ඔතන තියෙන්නේ සාමන්ය නීතිය නෙමේ බන්. වනජීවි ඒකේ උන් දාන්නේ උන්ටත් ගානක් එන්න නඩු. හොඳ ගානක් සෙට් වෙයි උන්ට.උසාවි දැම්මත් වැඩක් නෑ නෙ. 5000ක් දඩ කියයි. ඔච්චරයි. ඔය වගේ සිල්ලර දඬුවම් නිසා තමා මිනිස්සු වැරදි කරන්න බය නැත්තෙ. නීති ලිහිල් රටේ වැරදි කරන්න බය වෙන්නෙ මොකටද.
Ai bn ticket eke gahala thinne wahanen bahinnawath epa kiyala. Anika bn therenna epai arun paha wasare un nemeneethana board ekak wath gahala nane ban danna epa kiyala
5000 yi kiyalada hithanne. lowyer tath 5000k wath denna one. mun dura ewun nam aye dawasak niwadu dala enna one. dawasak niwadu dammama paduwayi aye awith yanna wiyadamayi baluwama 20 k wath kuduඋසාවි දැම්මත් වැඩක් නෑ නෙ. 5000ක් දඩ කියයි. ඔච්චරයි. ඔය වගේ සිල්ලර දඬුවම් නිසා තමා මිනිස්සු වැරදි කරන්න බය නැත්තෙ. නීති ලිහිල් රටේ වැරදි කරන්න බය වෙන්නෙ මොකටද.