යකඩ

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    951
    1,030
    93
    යකඩ Box bar එකක් සාමාන්‍යයෙන් කොච්චර මිලයි ද?

    ලී වලින් වහලක් ගහනවට වඩා යකඩෙන් ගහන එක කොස්ට් එක වැඩි ද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,497
    16,635
    113
    35
    Spain
    යකඩ සවි ශක්තිය වැඩියි, බර අඩුයි, ෆිනිෂින් වහලයක් ගහනවා නම් හොඳ වෙයි, එත් දිරන එකයි, පායන කාලෙට තද රස්නයයි, වහිනකොට සද්දේ වැඩි එකයි අවුලක් වෙන්න පුළුවන් නෙ?
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    951
    1,030
    93
    යකඩ සවි ශක්තිය වැඩියි, බර අඩුයි, ෆිනිෂින් වහලයක් ගහනවා නම් හොඳ වෙයි, එත් දිරන එකයි, පායන කාලෙට තද රස්නයයි, වහිනකොට සද්දේ වැඩි එකයි අවුලක් වෙන්න පුළුවන් නෙ?
    Frame එක විතරයි බං යකඩ. වහලට ඇස්බැස්ටස් ශීට් දානවා
     
    • Like
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,171
    10,750
    113
    යකඩ Box bar එකක් සාමාන්‍යයෙන් කොච්චර මිලයි ද?

    ලී වලින් වහලක් ගහනවට වඩා යකඩෙන් ගහන එක කොස්ට් එක වැඩි ද?
    Box bar එකට තියලා වැල්ඩින් කරන තැන සුවිශේෂ විදියට තීන්ත වර්ග ගාලා ආරක්ෂා කරන්න ඕනලු , නැත්නම් අනිවාර්යයෙන්ම දිරන්න පටන් ගන්නේ එතන ඉඳන් ලු
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,423
    6,597
    113
    අවුරුදු කීපයකින් මලකඩ එන එක තමයි ප්‍රශ්නය. ලංකාවෙ ගහන GI මෙලෝ රහක්නෑ.