යක්කයෝ Porsche facebook page එක වනසයි

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    Screenshot 2024-10-03 165144.png
    Screenshot 2024-10-03 165154.png
    Screenshot 2024-10-03 165218.png
    Screenshot 2024-10-03 165301.png
    Screenshot 2024-10-03 165435.png
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    ගත්තෙත් 42% යි ඒකෙනුත් බහුතරය ඔය වගේ උන් කියන්නේ ඉතින් :lol:
    Shot ekatama Ponil wadda kiyala hithana unui Puthanoge set ekai thama oya wage Dekai panahe gon athal ganne. Mokada unge me dawas wala track awl saratama
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මම කිව්වෙ, ප්‍රවුඩ් ටු බී.... සහ බුදු සරණයි සෙට් එක තමා අනුරගෙ වෝට් බේස් එක.
     
    • Like
    Reactions: monson

    wageesha87

    Active member
  • Oct 31, 2008
    322
    91
    28
    kandy
    ඇත්තටමමුං හිතං ඉන්නෙ රජයේ වාහන full condition පිට තියෙනවා කියලද. වේයෝ කන එක කෙසේ වෙතත් රෝසි කිව්ව කතාවේ ගොඩක් දේවල් රජයේ වාහන සමබන්ධෙන් ඇත්ත. ඕවා වනසලා තියෙන්නෙ. රෙපෙයාර් කරන්නෙ බාගෙට අඩුම quotation දෙන එකාගෙන්..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    මේ රටේ බහුතරයක් ඉන්නෙ අනුරට විරුද්ධ අය කියල අමතක කරන්න එපා. උන් තමයි හාන්නෙ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔය තියෙන්නේ ජෙප්පෝ හදන අාකල්පමය වෙනසක් අැති කරන පොහොසත් රටේ උගත් ජෙප්පොන්ගේ හැදියාව..හොඳට බලාගනින්..😹😹