Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යක්කුත් පිටියට ආවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාලු කොටුවේ නීතීඥ විරෝධයට හමුදාවෙන් බාධා "මේක සම්පුර්ණ නිතී විරෝධී කටයුත්තක්"

[MEDIA=youtube]XjG90StcCq0:20[/MEDIA]

ඒවගේම අහිංසකයි කියලා දැනදැනම , රතුපස්වල නිරායුධ සිවිල් ජනතාව මරණ එකත් වීර කමක්ද බං ?

රතුපස්වල හේලිස් ඩිප් ප්‍රොඩක්ට් ග්ලවුස් නිපදවන ෆැක්ටරියක් මගින් ප්‍රදේශයේ ජලයට ඇසිඩ් මිශ්‍ර කිරීම නිසා දූෂිත වතුර වෙනුවට බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල ජනතාවගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුන් එකල රට යටත් කරගෙන සිටි මැදමූලන මෘග රාජපක්ෂ පවුල ජනතාවට යැව්වේ වතුර බවුසර් වෙනුවට යුද ටැංකිය. ජනතාවගේ දුක වෙනුවෙන් උපවාස කිරීමට ඉදිරියට ආවේ තේරිපැහැ සිරිධම්ම හිමියන් මිස අද කුඩු ජාවාරම් කාර මිනීමරුවන්ගේ අතේ පිරිත් නූල් බඳින ඥානසාරලා නොවේ. අවසානයේ 2013 අගෝස්තු 01 වෙනිදා උදේ සිට උද්ඝෝෂනය කළ ජනතාවට ඉවක් බවක් නැතිව වෙඩි තැබීමට රාජපක්ෂලා විසින් යුද හමුදාව යැවීය. එවක යුද හමුදාපතිව සිටි දයා රත්නායක වැඩ බාරගත්තේද එදින වන අතර ඔහුගේ මංගල ක්‍රියාව වූයේ දේශප්‍රිය ගුණවර්ධන නමැති මිනීමරු බ්රිගේඩියරයා යවා නිරායුධ ජනතාවකට වෙඩි තැබීම ය. වෙඩි තැබීමෙන් අකිල සහ රවිශාන් නමැති පාසැල් යන දරුවන් දෙදෙනෙකු ඝාතනය වූ අතර පුෂ්පකුමාර නමැති රැකියාවක් කළ එක් දරු පියෙකුද ඝාතනය විය. මාධ්‍යවේදීන් ඇතුළු 39 දෙනෙකු හමුදාව කළ ම්ලේච්ඡ පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කරන ලදී.

ඔය හැමතැනම ඉන්නේ සොල්දාදුවෝ , සොල්දාදුවාගේ job එක තමයි තම ප්‍රධානියාගේ අණ හරිද වැරදිද කියලා ප්‍රශ්නකිරිමකින් තොරව අණ ක්‍රියාත්මක කිරීම, එහෙම කරන්න තමයි සොල්දාදුවෝ පුහුණු කරලා තියෙන්නේ.

ප්රශ්නය තියෙන්නේ උතුරේ දෙමලු මරලා දේවත්වයට පත්වන සොල්දාදුවෝ දකුණේ රතුපස්වල සිංහල උන් මරලා යක්ෂයෙක් උනාම අපේ උන්ට ඒක දරාගන්න බැරිවීම.

[QUOTE="Oli_Vili, post: 27895857, member: 563195"] [HEADING=2][SIZE=7]ගාලු කොටුවේ නීතීඥ විරෝධයට හමුදාවෙන් බාධා "මේක සම්පුර්ණ නිතී විරෝධී කටයුත්තක්"[/SIZE][/HEADING] [MEDIA=youtube]XjG90StcCq0:20[/MEDIA] [SIZE=6]ඒවගේම අහිංසකයි කියලා දැනදැනම , රතුපස්වල නිරායුධ සිවිල් ජනතාව මරණ එකත් වීර කමක්ද බං ? [B][COLOR=rgb(184, 49, 47)]රතුපස්වල[/COLOR][/B] හේලිස් ඩිප් ප්‍රොඩක්ට් ග්ලවුස් නිපදවන ෆැක්ටරියක් මගින් ප්‍රදේශයේ ජලයට ඇසිඩ් මිශ්‍ර කිරීම නිසා දූෂිත වතුර වෙනුවට බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල ජනතාවගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුන් එකල රට යටත් කරගෙන සිටි මැදමූලන මෘග රාජපක්ෂ පවුල ජනතාවට යැව්වේ වතුර බවුසර් වෙනුවට යුද ටැංකිය. ජනතාවගේ දුක වෙනුවෙන් උපවාස කිරීමට ඉදිරියට ආවේ තේරිපැහැ සිරිධම්ම හිමියන් මිස අද කුඩු ජාවාරම් කාර මිනීමරුවන්ගේ අතේ පිරිත් නූල් බඳින ඥානසාරලා නොවේ. අවසානයේ 2013 අගෝස්තු 01 වෙනිදා උදේ සිට උද්ඝෝෂනය කළ ජනතාවට ඉවක් බවක් නැතිව වෙඩි තැබීමට රාජපක්ෂලා විසින් යුද හමුදාව යැවීය. එවක යුද හමුදාපතිව සිටි දයා රත්නායක වැඩ බාරගත්තේද එදින වන අතර ඔහුගේ මංගල ක්‍රියාව වූයේ දේශප්‍රිය ගුණවර්ධන නමැති මිනීමරු බ්රිගේඩියරයා යවා නිරායුධ ජනතාවකට වෙඩි තැබීම ය. වෙඩි තැබීමෙන් අකිල සහ රවිශාන් නමැති පාසැල් යන දරුවන් දෙදෙනෙකු ඝාතනය වූ අතර පුෂ්පකුමාර නමැති රැකියාවක් කළ එක් දරු පියෙකුද ඝාතනය විය. මාධ්‍යවේදීන් ඇතුළු 39 දෙනෙකු හමුදාව කළ ම්ලේච්ඡ පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කරන ලදී.[/SIZE] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_6753555377.jpg[/IMG] [IMG]https://i.imgur.com/0ThEUeI.jpg[/IMG] [SIZE=7]ඔය හැමතැනම ඉන්නේ සොල්දාදුවෝ , සොල්දාදුවාගේ job එක තමයි තම ප්‍රධානියාගේ අණ හරිද වැරදිද කියලා ප්‍රශ්නකිරිමකින් තොරව අණ ක්‍රියාත්මක කිරීම, එහෙම කරන්න තමයි සොල්දාදුවෝ පුහුණු කරලා තියෙන්නේ. ප්රශ්නය තියෙන්නේ උතුරේ දෙමලු මරලා දේවත්වයට පත්වන සොල්දාදුවෝ දකුණේ රතුපස්වල සිංහල උන් මරලා යක්ෂයෙක් උනාම අපේ උන්ට ඒක දරාගන්න බැරිවීම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom