යක්කුත් පිටියට ආවා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113

    අද ශෙඩ් එකේ පෝලිමේ ඉන්නකොට ආමි එකෙන් කොල්ලො සෙට් එකක් ඇවිත් බහිනව දැකලා මේ සින්දුව ආයෙත් මතක් වුනා සින්හලු! :love: :love:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    අද ශෙඩ් එකේ පෝලිමේ ඉන්නකොට ආමි එකෙන් කොල්ලො සෙට් එකක් ඇවිත් බහිනව දැකලා මේ සින්දුව ආයෙත් මතක් වුනා සින්හලු! :love: :love:

    අණ ලැබුනම ඔය ඕනේ එකෙක් කෙලිනවා.
     
    • Like
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත

    අද ශෙඩ් එකේ පෝලිමේ ඉන්නකොට ආමි එකෙන් කොල්ලො සෙට් එකක් ඇවිත් බහිනව දැකලා මේ සින්දුව ආයෙත් මතක් වුනා සින්හලු! :love: :love:

    මම දැනගත්තා දෙමලුන්ට උස්සපු බයිනේත්තුව මුරුංගත්තේ තියපු සිංහලුන්ගේ පුකටම තියනවා කියලා. දැන් සනීපයිද මිනි මරන්නම හදපු බැටැලියන් එක්කින් ගුටි කකා බැනුම් අහනකොට තොපිට හොදම වැඩේ. පකේ ජාතියේ මුරදෙවතාව උන් ජාතියේ නෙමෙයි පාර්ලිමේන්තුවේ මුරදේවතාව උබල දැන් උන්ගේ ත්‍රස්තයෝ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    මම දැනගත්තා දෙමලුන්ට උස්සපු බයිනේත්තුව මුරුංගත්තේ තියපු සිංහලුන්ගේ පුකටම තියනවා කියලා. දැන් සනීපයිද මිනි මරන්නම හදපු බැටැලියන් එක්කින් ගුටි කකා බැනුම් අහනකොට තොපිට හොදම වැඩේ. පකේ ජාතියේ මුරදෙවතාව උන් ජාතියේ නෙමෙයි පාර්ලිමේන්තුවේ මුරදේවතාව උබල දැන් උන්ගේ ත්‍රස්තයෝ
    උබට ලෙඩක් ද බන්...අර් තාරක කියන එකාටත් ඔහොමයි... එකෙක් බෙට්ටක් දැම්මා කියලා ත්‍රෙඩ් එකක් දැම්මෝත් "අම්මෝ ඕවත් බෙටිද,මගේ බෙට්ටනේ ලොකු,අවුරුදු 10ක බෙටි එක්ස්පීරියන්ස්,කලින්ම කිව්වා ඔහොම දන්න එපා කියලා" ඔය ටිකමනේ කියන්නේ අරූ කඩ්ඩෙන් කියනවා උබ සිංහලෙන් කියනවා:eek: හැම එකටම මං පොර කියලා කියවනවා ඇවිල්ලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඒ දවස්වල හිටියා දාර ජාතික වහල්ලු ෆොටෝ එකක් දාල හමුදා පාලනය කියන්නේ මේකනම් මේකට එකෙන්ම අපිත් කැමති කියන උන්
     
    • Like
    Reactions: Oli_Vili

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    මම දැනගත්තා දෙමලුන්ට උස්සපු බයිනේත්තුව මුරුංගත්තේ තියපු සිංහලුන්ගේ පුකටම තියනවා කියලා. දැන් සනීපයිද මිනි මරන්නම හදපු බැටැලියන් එක්කින් ගුටි කකා බැනුම් අහනකොට තොපිට හොදම වැඩේ. පකේ ජාතියේ මුරදෙවතාව උන් ජාතියේ නෙමෙයි පාර්ලිමේන්තුවේ මුරදේවතාව උබල දැන් උන්ගේ ත්‍රස්තයෝ
    AHH EHEMA KURUSA TRSTHAYA
    DEMALA PAKAYA
     
    • Like
    Reactions: S_M_S

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    AHH EHEMA KURUSA TRSTHAYA
    DEMALA PAKAYA
    සිංගිලිශ් වලින් තේරෙන්න ලියන්න බැරිනම් සිංහලෙන් ලියහන් පම්කයෝ

    උබට ලෙඩක් ද බන්...අර් තාරක කියන එකාටත් ඔහොමයි... එකෙක් බෙට්ටක් දැම්මා කියලා ත්‍රෙඩ් එකක් දැම්මෝත් "අම්මෝ ඕවත් බෙටිද,මගේ බෙට්ටනේ ලොකු,අවුරුදු 10ක බෙටි එක්ස්පීරියන්ස්,කලින්ම කිව්වා ඔහොම දන්න එපා කියලා" ඔය ටිකමනේ කියන්නේ අරූ කඩ්ඩෙන් කියනවා උබ සිංහලෙන් කියනවා:eek: හැම එකටම මං පොර කියලා කියවනවා ඇවිල්ලා
    ඇත්තනේ කිව්වේ රිදුනද 😂😂😂
    ------ Post added on Jun 30, 2022 at 11:28 PM
     
    • Like
    Reactions: rckdck

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    5cbe85c12730ca27b06a2f66
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මං උඹේ thread වලට කැමති නෑ. ඒ වුණාට මේ සිංදුව දැම්මට thanks.

    මට තව සිංදුවක් මතක් වුණා.

    .

    .
     
    Last edited:
    • Love
    Reactions: JohnSnow

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    උබට ලෙඩක් ද බන්...අර් තාරක කියන එකාටත් ඔහොමයි... එකෙක් බෙට්ටක් දැම්මා කියලා ත්‍රෙඩ් එකක් දැම්මෝත් "අම්මෝ ඕවත් බෙටිද,මගේ බෙට්ටනේ ලොකු,අවුරුදු 10ක බෙටි එක්ස්පීරියන්ස්,කලින්ම කිව්වා ඔහොම දන්න එපා කියලා" ඔය ටිකමනේ කියන්නේ අරූ කඩ්ඩෙන් කියනවා උබ සිංහලෙන් කියනවා:eek: හැම එකටම මං පොර කියලා කියවනවා ඇවිල්ලා
    මේකේ ඉන්න වුන් ඉතිං ඔක්කොම එහෙමයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔහොම තමා .. මිනිස්සුන්ගේ අවශ්යතා කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. දෑන් ඩොකාලා බල්ලෙක් ගනන් ගන්නේ නෑ. හමුදාවේ එවුන්ව ගනන් ගන්නේ නෑ.. ඔහොම තමා.. මම දන්න එකෙක් හිටියා හමුදාවේ ඉදලා අයින් වුන. ඌ ඒකාලේ කියනවා කවදා හරි යුද්ධේ ඉවර වුනාම තමා හමුදාවේ එවුන්ට තේරෙන්න ගන්නේ ඈත්ත තත්වේ කියලා.. කොයි එකත් එහෙම තමා.. අවශ්යතාව නෑති වුන ගමන් බලු වෙනවා
     
    • Haha
    Reactions: rckdck

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    ගාලු කොටුවේ නීතීඥ විරෝධයට හමුදාවෙන් බාධා "මේක සම්පුර්ණ නිතී විරෝධී කටයුත්තක්"

    ඒවගේම අහිංසකයි කියලා දැනදැනම , රතුපස්වල නිරායුධ සිවිල් ජනතාව මරණ එකත් වීර කමක්ද බං ?

    රතුපස්වල හේලිස් ඩිප් ප්‍රොඩක්ට් ග්ලවුස් නිපදවන ෆැක්ටරියක් මගින් ප්‍රදේශයේ ජලයට ඇසිඩ් මිශ්‍ර කිරීම නිසා දූෂිත වතුර වෙනුවට බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල ජනතාවගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුන් එකල රට යටත් කරගෙන සිටි මැදමූලන මෘග රාජපක්ෂ පවුල ජනතාවට යැව්වේ වතුර බවුසර් වෙනුවට යුද ටැංකිය. ජනතාවගේ දුක වෙනුවෙන් උපවාස කිරීමට ඉදිරියට ආවේ තේරිපැහැ සිරිධම්ම හිමියන් මිස අද කුඩු ජාවාරම් කාර මිනීමරුවන්ගේ අතේ පිරිත් නූල් බඳින ඥානසාරලා නොවේ. අවසානයේ 2013 අගෝස්තු 01 වෙනිදා උදේ සිට උද්ඝෝෂනය කළ ජනතාවට ඉවක් බවක් නැතිව වෙඩි තැබීමට රාජපක්ෂලා විසින් යුද හමුදාව යැවීය. එවක යුද හමුදාපතිව සිටි දයා රත්නායක වැඩ බාරගත්තේද එදින වන අතර ඔහුගේ මංගල ක්‍රියාව වූයේ දේශප්‍රිය ගුණවර්ධන නමැති මිනීමරු බ්‍රිගේඩියරයා යවා නිරායුධ ජනතාවකට වෙඩි තැබීම ය. වෙඩි තැබීමෙන් අකිල සහ රවිශාන් නමැති පාසැල් යන දරුවන් දෙදෙනෙකු ඝාතනය වූ අතර පුෂ්පකුමාර නමැති රැකියාවක් කළ එක් දරු පියෙකුද ඝාතනය විය. මාධ්‍යවේදීන් ඇතුළු 39 දෙනෙකු හමුදාව කළ ම්ලේච්ඡ පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කරන ලදී.

    image_6753555377.jpg

    0ThEUeI.jpg

    ඔය හැමතැනම ඉන්නේ සොල්දාදුවෝ , සොල්දාදුවාගේ job එක තමයි තම ප්‍රධානියාගේ අණ හරිද වැරදිද කියලා ප්‍රශ්නකිරිමකින් තොරව අණ ක්‍රියාත්මක කිරීම, එහෙම කරන්න තමයි සොල්දාදුවෝ පුහුණු කරලා තියෙන්නේ.

    ප්‍රශ්නය තියෙන්නේ උතුරේ දෙමලු මරලා දේවත්වයට පත්වන සොල්දාදුවෝ දකුණේ රතුපස්වල සිංහල උන් මරලා යක්ෂයෙක් උනාම අපේ උන්ට ඒක දරාගන්න බැරිවීම.
     
    Last edited:

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    සිංගිලිශ් වලින් තේරෙන්න ලියන්න බැරිනම් සිංහලෙන් ලියහන් පම්කයෝ

    ඇත්තනේ කිව්වේ රිදුනද 😂😂😂
    ------ Post added on Jun 30, 2022 at 11:28 PM
    රෙනවිරු ගාය සැරටම තියෙන එකෙක්
     
    • Haha
    Reactions: Don GasCan