යක්කුනේ වරෙල්ල...හිඟන රුමේනියම් කාරයොත් බනිනවා අපිට

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Mata pennapanko cheenek oya wage hadapu vlog ekak.
    සුදුහමට පුක දීම වෙනයි vlog එකකට පුකදීම වෙනයි.
    ඔය වගේ සුදු හමට ෆුක දෙන උන් ඉස්සර කාලෙත් හිටියා..උන් තමයිලු සුද්දට ඔත්තු දීල රජවරු පාවල දුන්නේ..
    කැ* චීන්නුන්ට කොහොමත් vlog හද හද ආතල් ගන්න බෑ උන්ගෙ පාන්ඩුවට කඩේ යන ඒව විතරයි තියෙන්නෙ. බුකි එකවුන්ට් එකක් හදන්න තරම්වත් නිදහසක් නෑ උන්ට
    :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    සුදුහමට පුක දීම වෙනයි vlog එකකට පුකදීම වෙනයි.

    කැ* චීන්නුන්ට කොහොමත් vlog හද හද ආතල් ගන්න බෑ උන්ගෙ පාන්ඩුවට කඩේ යන ඒව විතරයි තියෙන්නෙ. බුකි එකවුන්ට් එකක් හදන්න තරම්වත් නිදහසක් නෑ උන්ට
    :lol:
    Facebook mokatada unta wechat, baidu, tiktok tiyeddi. Umbala wage suddonta puka dena lin madiyo danne nati unata unta ona taran platforms tiyenawa. Anit eka suddonta wada un tech savy, unge currency ekat dan digitalize karagena yanne. Facebook eke account hadanna dila umba kiyanne CIA ekatai FBI ekatai data denna taran un modai kiyalada lankawe un wage?

    Umbalage maha loku suddage nidahasa, NSA eken tamangema population eka spy karanawa, Edword Snowden raten pituwahal, Julian Asange kuduwe. lol
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    වීඩියෝ එක දිග වැඩියි... උං දෙන්න මොනවද කියල තියෙන බොරු?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113
    මේ පාර හිගන සුද්දෝ ඇවිල්ලා තියෙන්නේ
    වෙන අවුරුදු වල නුවර දළදා විදීයේ restaurants, Queens එක එහෙම සුද්දොන්ගෙන් පිරිලා. අපිට යන්නත් බෑ
    මේ පාර අලිමුඩුක්කුවේ පොඩි කඩවලින් කන්නේ:lol:

    තව vlog එකක් දැක්කා, ඌට three wheel එකට දෙන්න රුපියල් පන්සීයක්වත් නෑ:baffled:

    තව සුද්දෙක් නුවර clock tower bus stand එකේ බංකුවක නිදි:growl:

    කලින් ත්‍රෙඩ් එකක දාල ඇති මම ඔහොම උන්ගෙන් ලංකාවට වෙන හානිය වැඩි ඔය vlog හිගන්නොන්ගෙන් ටුවරිසම් වලට කෙළවෙන එකයි වෙන්නේ
    යක්ක පුත්තු ටික මෙන්න එනෝ කියල පිළිගත්තා
    යක්කයන්ටත් ජානවලින් එන පොර ටෝක් ජාතිය ඒ උනාට සුද්දෙක් දැක්කොත් දීගෙන ඉන්නේ.

    ඔය වේව් එකට ආව සෙට් එක තව මාසෙකින් දෙකකින් අඩු වෙයි නැගෙනහිර ආසියානු රටවල් ටික ටුවරිස්ට්ලට ඕපන් උනාම

    ලංකාවට කවදත් සල්ලි ආවේ හොඳට වියදං කරන කන බොන සුද්දෝ ආව වෙලාවට.
    Germany, UK, France, Austria.. etc.. වගේ රටවල් වලින් වැඩිපුර එන්න ඕනා
    දැන් වැඩිපුර ආවේ Russia, Ukraine.
    රොමේනියා කියන්නේ මරු රටක් ඕකුන්ව සුද්දෝ කියල පිළිගන්නෙත් නෑ බන්

    Mamanan danagatta ara supemarket video eka dakka gaman mun mokatada enne kiyala. Ape unut anduwa ekka mala panala inna nisa puka deegena giya.
    වීඩියෝ එක දිග වැඩියි... උං දෙන්න මොනවද කියල තියෙන බොරු?

    මුන් නම් සිරාවටම හිඟන ජෝඩුවක්.... :oo:

    යකෝ ලංකාවේ මොනවා නැතත් කෑමට මුකුත් කියන්න බෑ..කෑමටත් කියනවා lack of diversity ලු...රයිස් ඇන්ඩ් කරී ,කොත්තු විතරලු....ඉතින් යකෝ රටක් තියෙන්නේ ඒ රටේ කෑම තමයි...රොමේනියාවේ අලයි මසුයි ගිලින පඩත්තර්යෝ... :angry:

    මුන් වියදම් කලා නම් හොඳ රෙස්ටුරන්ට්ස් වලින් කන්න තිබ්බ කැමති කෑමක්...

    නොදකින් හොරු පිරිච්ච රටවලින් මේ පඩත්තර්යෝ ගෙන්න ගන්න අපිට ගහන්න මුලින්ම...
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    මුන් නම් සිරාවටම හිඟන ජෝඩුවක්.... :oo:

    යකෝ ලංකාවේ මොනවා නැතත් කෑමට මුකුත් කියන්න බෑ..කෑමටත් කියනවා lack of diversity ලු...රයිස් ඇන්ඩ් කරී ,කොත්තු විතරලු....ඉතින් යකෝ රටක් තියෙන්නේ ඒ රටේ කෑම තමයි...රොමේනියාවේ අලයි මසුයි ගිලින පඩත්තර්යෝ... :angry:

    මුන් වියදම් කලා නම් හොඳ රෙස්ටුරන්ට්ස් වලින් කන්න තිබ්බ කැමති කෑමක්...

    නොදකින් හොරු පිරිච්ච රටවලින් මේ පඩත්තර්යෝ ගෙන්න ගන්න අපිට ගහන්න මුලින්ම...
    Kama pattaka dapanko, tawa un kiyanawa lankawe un sexist lu, uneducated lu. Wesige puthala americawe kallo tikakata ohoma kiwwanan ada winasai. Ape un tawat puka denawa comment wala
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    rate prashna thiyenawanm ewa e athule wesadaganana one . oya wage wada walin internationally ena black marke eka makanna be bn . ape rate ne pakha deshapalane hinda thamaoi okkoma reddawal
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Kama pattaka dapanko, tawa un kiyanawa lankawe un sexist lu, uneducated lu. Wesige puthala americawe kallo tikakata ohoma kiwwanan ada winasai. Ape un tawat puka denawa comment wala
    මුංට ලංකාව කියන්නේ hidden gem එකක් බං බලපංකෝ නිකංම 10000+ සබ් තියෙන චැනල් එකක් ලැබුනා තායිලන්ඩ් වගේ නං පඩේකට ගනං ගන්නෑ ඔය ලයින් 😁 ලංකාවේ අයියලා ඒත් කියනවා sorry,come again ගගා 😁
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    මුංට ලංකාව කියන්නේ hidden gem එකක් බං බලපංකෝ නිකංම 10000+ සබ් තියෙන චැනල් එකක් ලැබුනා තායිලන්ඩ් වගේ නං පඩේකට ගනං ගන්නෑ ඔය ලයින් 😁 ලංකාවේ අයියලා ඒත් කියනවා sorry,come again ගගා 😁
    Appiriyai ban, mehemat lajja nati jatiyak. Gedara issarahata ekek awit ammata kunuharpen bannama uta sorry kiyanawa wage.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කෑමටත් කියනවා lack of diversity ලු...රයිස් ඇන්ඩ් කරී ,කොත්තු විතරලු....
    ඔව් ඉතින් උන් රුපියල් සීයට දෙසීයටනෙ කන්න හොයන්නෙ. ඉතින් ඕවා තමා තියෙන්නෙ. එහෙම ගත්තොත් ඉතින් ලංකාවෙ තියෙන්නෙ tuk විතරයි වෙන luxury taxi නෑ කියයි.

    Appiriyai ban, mehemat lajja nati jatiyak. Gedara issarahata ekek awit ammata kunuharpen bannama uta sorry kiyanawa wage.
    සමහර අයට ඕනි 'අපි මද්‍යස්ත මතධාරී' කියල පෙන්නගන්න. හැබැයි එහෙම කියන එකෙක්වත් සුද්දෙක්ට විරුද්දවනම් මුකුත් කියන්නෙ නෑ.
    ------ Post added on Feb 17, 2022 at 4:52 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කලින් ත්‍රෙඩ් එකක දාල ඇති මම ඔහොම උන්ගෙන් ලංකාවට වෙන හානිය වැඩි ඔය vlog හිගන්නොන්ගෙන් ටුවරිසම් වලට කෙළවෙන එකයි වෙන්නේ
    යක්ක පුත්තු ටික මෙන්න එනෝ කියල පිළිගත්තා
    යක්කයන්ටත් ජානවලින් එන පොර ටෝක් ජාතිය ඒ උනාට සුද්දෙක් දැක්කොත් දීගෙන ඉන්නේ.

    ඔය වේව් එකට ආව සෙට් එක තව මාසෙකින් දෙකකින් අඩු වෙයි නැගෙනහිර ආසියානු රටවල් ටික ටුවරිස්ට්ලට ඕපන් උනාම

    ලංකාවට කවදත් සල්ලි ආවේ හොඳට වියදං කරන කන බොන සුද්දෝ ආව වෙලාවට.
    Germany, UK, France, Austria.. etc.. වගේ රටවල් වලින් වැඩිපුර එන්න ඕනා
    දැන් වැඩිපුර ආවේ Russia, Ukraine.
    රොමේනියා කියන්නේ මරු රටක් ඕකුන්ව සුද්දෝ කියල පිළිගන්නෙත් නෑ බන්
    එක ඇත්ත මචං. හොදට වියදම් කරන සුද්දෝ තමයි Germany, Uk, Netherland, Italy, France, Austria වගේ රටවලින් එන සුද්දෝ තමයි. මේ මේ රුමේනිය, රුසියන්, යුක්රේන් උන් සැහෙන්න අඩුවෙන් තමයි වියදම් කරන්නේ, රුසියන් උන් ඉස්සර මට මතකයි ඉන්න හොටෙල් වලින් කන්නේ නැ. කඩෙන් පාන් කෙසෙල් පොල් අරන් ඇවිල්ල කන්නේ.. පොඩි පොඩි හොටෙල් කරන උන් ඉස්සර පට්ට අකමැතියි ඔය රටවල උන් එනවට.
     
    • Like
    Reactions: sakuntha1996

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොන හුත්තක්‍ද බං රටවලට ගිහින් අඩු පාඩු හොය හොය ඒවට වෙනම වීඩියෝ හදල දාන්නේ..යකෝ කිසිම රටක් 100% ක් perfect නෑ..දැන් අපි රුමේනියා ගිහින් උන්ගෙ අඩු පාඩු ගැන වෙනම වීඩියෝ හදල දැම්මොත් උන්‍ කැමතිද..මේව මහ අඩු කුලේ උන්ගෙ 3rd class වැඩ.මුන්ට අඩු පාඩු හොයන්න රටවලට යනවට වඩා හොඳයිනේ ඕකුන් ඉන්න රටේම හිටියනන්.මේවට කොමන්ට් කර කර හුරේ දාන උන් ඔක්කොටම වඩා හරක්.ෂික්
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    මොන හුත්තක්‍ද බං රටවලට ගිහින් අඩු පාඩු හොය හොය ඒවට වෙනම වීඩියෝ හදල දාන්නේ..යකෝ කිසිම රටක් 100% ක් perfect නෑ..දැන් අපි රුමේනියා ගිහින් උන්ගෙ අඩු පාඩු ගැන වෙනම වීඩියෝ හදල දැම්මොත් උන්‍ කැමතිද..මේව මහ අඩු කුලේ උන්ගෙ 3rd class වැඩ.මේවට කොමන්ට් කර කර හුරේ දාන උන් ඔක්කොටම වඩා හරක්.ෂික්
    comment tika balapanko.. athal bn..
     
    • Sad
    Reactions: Truth Hurts

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඒ බන් දැන් බැලුවේ මුන්ගේ video ටිකක්. ඉන්නකම් හොද කියල රටින් ගියාම හොද නැ කියන සින් එකක් නේ තියෙන්නේ??
     
    • Sad
    Reactions: Truth Hurts

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    මොකක්ද බං උන් කියලා තියෙන වැරදි දේවල්? ඔය ඔක්කොම ඇත්ත නේ කියලා තියෙන්නේ. ඕවා වත් බලලා හැදියල්ලා
     
    • Like
    Reactions: Gajaman007

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මුන් නම් සිරාවටම හිඟන ජෝඩුවක්.... :oo:

    යකෝ ලංකාවේ මොනවා නැතත් කෑමට මුකුත් කියන්න බෑ..කෑමටත් කියනවා lack of diversity ලු...රයිස් ඇන්ඩ් කරී ,කොත්තු විතරලු....ඉතින් යකෝ රටක් තියෙන්නේ ඒ රටේ කෑම තමයි...රොමේනියාවේ අලයි මසුයි ගිලින පඩත්තර්යෝ... :angry:

    මුන් වියදම් කලා නම් හොඳ රෙස්ටුරන්ට්ස් වලින් කන්න තිබ්බ කැමති කෑමක්...

    නොදකින් හොරු පිරිච්ච රටවලින් මේ පඩත්තර්යෝ ගෙන්න ගන්න අපිට ගහන්න මුලින්ම...

    මුන් දෙන්න කියල තියෙන සමහර දේවල් ඇත්ත... ඒව රටක් විදියට හදාගන්ඩ ඕනෙ...
    හැබැයි කියල තියෙන දේවල් වලින් බහුතරයක් බොරු
     
    • Like
    Reactions: Darkseid

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මොකක්ද බං උන් කියලා තියෙන වැරදි දේවල්? ඔය ඔක්කොම ඇත්ත නේ කියලා තියෙන්නේ. ඕවා වත් බලලා හැදියල්ලා
    Expecting every Sri Lankan to speak in English ? Apart from countries like Philippines most other asian countries don't speak proper English ( even if they do tourism )