යක්කුනේ වරෙල්ල...හිඟන රුමේනියම් කාරයොත් බනිනවා අපිට

madushanka345

Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    ඔය වගේ සුදු හමට ෆුක දෙන උන් ඉස්සර කාලෙත් හිටියා..උන් තමයිලු සුද්දට ඔත්තු දීල රජවරු පාවල දුන්නේ..
    හෙළ යක්ක පුත්‍රයින් තම පණ දෙවැනි කොට පවිත්‍ර චේතනාවෙන් විනයානුකූලව රැකගත් හෙළ මව්බිම පර සුද්දන් විසින් අපවිත්‍ර කරනා අයුරු!

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,991
    113
    Colombo
    ඔය වගේ සුදු හමට ෆුක දෙන උන් ඉස්සර කාලෙත් හිටියා..උන් තමයිලු සුද්දට ඔත්තු දීල රජවරු පාවල දුන්නේ..

    @Pathfinder_A2Z මෙන්න නකමුරා අයිය උඹ ගැන කියනව...
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    Few liters of free petrol and free rides, and ape set eka

    1645071381392.png

    😂 😂 😂
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔය චැනල් එක ලංකාවට එද්දී සබ් 1800 ගානක් තිබ්බෙ විව්ස් 23යි 45යි උපරිම 500යි තිබුණේ 😁 හ්ම්ම් යක්ක සේනාව ඒක සබ් 10000+ පන්නලා හදලා දුන්නා දැං සනීපයි 😁 වැඩේ කියන්නේ අපේ අයියලත් ඒකටම සෙට් වෙලා බනිනවනේ 😁😁😁😁😁
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේ පාර හිගන සුද්දෝ ඇවිල්ලා තියෙන්නේ
    වෙන අවුරුදු වල නුවර දළදා විදීයේ restaurants, Queens එක එහෙම සුද්දොන්ගෙන් පිරිලා. අපිට යන්නත් බෑ
    මේ පාර අලිමුඩුක්කුවේ පොඩි කඩවලින් කන්නේ:lol:

    තව vlog එකක් දැක්කා, ඌට three wheel එකට දෙන්න රුපියල් පන්සීයක්වත් නෑ:baffled:

    තව සුද්දෙක් නුවර clock tower bus stand එකේ බංකුවක නිදි:growl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    මේ පාර හිගන සුද්දෝ ඇවිල්ලා තියෙන්නේ
    වෙන අවුරුදු වල නුවර දළදා විදීයේ restaurants, Queens එක එහෙම සුද්දොන්ගෙන් පිරිලා. අපිට යන්නත් බෑ
    මේ පාර අලිමුඩුක්කුවේ පොඩි කඩවලින් කන්නේ:lol:

    තව vlog එකක් දැක්කා, ඌට three wheel එකට දෙන්න රුපියල් පන්සීයක්වත් නෑ:baffled:

    තව සුද්දෙක් නුවර clock tower bus stand එකේ බංකුවක නිදි:growl:

    ඉන්දුනීසියාව,මැලේ‍සියාව,වියට්නාම් ලබන මාසේ අරිනවා ටුවරිස්ලට.පිල්පීන්, තායිලන්තය වගේ අනිත් අාසියාවේ රටවලුත් අැරන් යනවා..ලංකාවට ඵන ඔය හිඟන සුද්දො ටිකත් ඊට පස්සෙ අඩු වෙයි..😬
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    බලපන්කෝ එක ප්‍රාදේශිය දේශපාලකයෙක් වත් නැති හැටි මේකිව දූශණය කරලවත් දාන්න මෙහෙම බොරු කියනවට.... :(

    හම්බන්තොට පැත්තෙ ගියානං පොහොට්ටුවෙ දේශපාලකයො ඉන්නව වැඩේ දෙන්න.
     
    • Love
    Reactions: NaiRobi

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    යුක්‍රේන් රශියා වලියට බයිඩන් කරන එකම තමා මෙතන @NaiRobi කරන්නෙ. තව උන්ට වීව්ස් නොදී පාඩුවෙ ඉඳපල්ලාා.
     
    • Wow
    Reactions: NaiRobi

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ පාර හිගන සුද්දෝ ඇවිල්ලා තියෙන්නේ
    වෙන අවුරුදු වල නුවර දළදා විදීයේ restaurants, Queens එක එහෙම සුද්දොන්ගෙන් පිරිලා. අපිට යන්නත් බෑ
    මේ පාර අලිමුඩුක්කුවේ පොඩි කඩවලින් කන්නේ:lol:

    තව vlog එකක් දැක්කා, ඌට three wheel එකට දෙන්න රුපියල් පන්සීයක්වත් නෑ:baffled:

    තව සුද්දෙක් නුවර clock tower bus stand එකේ බංකුවක නිදි:growl:
    අර ඉස්සර අපි දැකපු සුද්දෝ නෑ බං දැං හොඳට වියදම් කරලා කන බොන , අපිට එන්නේ ඉතිං මේ වගේ හාල් කෑලි සුදු සර්ලා තමා 😁 උංට තැඹිලි ගෙඩියක් දීලා ඉස්සර වගේ රු.250ක් ගන්න බෑ 😁 උං පට්ට කපටී 😁
     
    • Like
    Reactions: N A K A M U R A

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,129
    113
    Oya wesa suddo ohomamai. Ekatat ape un sorry kiyala dala lajja natuwa.

    Okun karannema ape wage ratawal walata awit minissunta circus animals la wage salakana eka. Athe sathet na huttige puthalata, economy ekata ati wedakut na..

    Cheennunan group pitin awit honda expensive hotels walata yanawa, casino gahanawa, vlogging huttawal mukut na, minissunta sakkili part danna yanne na, un unge paduwe enjoy karala yanawa.

    Mage anduwaknan me wesige ballanta unta ona ona widiyata travel video hadanna denne na. Permit ekak ganna one, denna kalin unge history eka balanna one anit ratawal wala minissunta salakala tiyena widiya

    Okunwa report karanna epa, oya video eka down unot un tawat video ekak hadai lankawe un censorship kiyala lol
    ------ Post added on Feb 17, 2022 at 11:22 AM

    හෙළ යක්ක පුත්‍රයින් තම පණ දෙවැනි කොට පවිත්‍ර චේතනාවෙන් විනයානුකූලව රැකගත් හෙළ මව්බිම පර සුද්දන් විසින් අපවිත්‍ර කරනා අයුරු!

    lol okunge ratawal walin kunu naw pitin ewanne duppat ratawal walata, ehema karala poddak beach ekak sudda kalama okkoma hilaw, ane me
    ------ Post added on Feb 17, 2022 at 11:37 AM
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඔය වගේ සුදු හමට ෆුක දෙන උන් ඉස්සර කාලෙත් හිටියා..උන් තමයිලු සුද්දට ඔත්තු දීල රජවරු පාවල දුන්නේ..
    ඒකනේ ඉතින්. පොඩ්ඩක් හිතපන්කො. තමන්ගේ රටේ රජාව පාවල දෙන තරමට එපා වෙනවා කියන්නේ....
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,129
    113
    ඒකනේ ඉතින්. පොඩ්ඩක් හිතපන්කො. තමන්ගේ රටේ රජාව පාවල දෙන තරමට එපා වෙනවා කියන්නේ....
    Meket sorry kiya kiya danawa ban. Lajja na. Me wesige puthala kawadawat kallonta ohoma kiyanne na, badu packet kiyala dannawane. Duppat brown unta tamai part danne.
     
    • Like
    Reactions: sherek

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,129
    113
    චීන්නුත් සුදුයි නේද? උන්ට පුක දීල උන්ට රටත් ලියල දෙන එවුන් දැනුත් ඉන්නව
    Mata pennapanko cheenek oya wage hadapu vlog ekak.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Racist!!!!

    මුන් දෙන්න යක්ක පැටව්න්ගෙන් සබ්ස්කරඉඅබබ් වැඩි කර ගන්නකන් ෆ්‍රී ටුක් ටුක් රයිඩ්ස් දීලා මෙන්න දැන් ලංකාවට බනිනවා...

    රිපෝට් එකක් ගහලා අන්සබ්කෘඅඔඅඉබ් කරන්න රැල්ලක් හදන්න කැමති උන් මේ කොණට 👇👉👈👐✌️👇👆👈👉
    ithin un kiyanne attane
     
    • Sad
    Reactions: NaiRobi

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    කලින් ත්‍රෙඩ් එකක දාල ඇති මම ඔහොම උන්ගෙන් ලංකාවට වෙන හානිය වැඩි ඔය vlog හිගන්නොන්ගෙන් ටුවරිසම් වලට කෙළවෙන එකයි වෙන්නේ
    යක්ක පුත්තු ටික මෙන්න එනෝ කියල පිළිගත්තා
    යක්කයන්ටත් ජානවලින් එන පොර ටෝක් ජාතිය ඒ උනාට සුද්දෙක් දැක්කොත් දීගෙන ඉන්නේ.

    ඔය වේව් එකට ආව සෙට් එක තව මාසෙකින් දෙකකින් අඩු වෙයි නැගෙනහිර ආසියානු රටවල් ටික ටුවරිස්ට්ලට ඕපන් උනාම

    ලංකාවට කවදත් සල්ලි ආවේ හොඳට වියදං කරන කන බොන සුද්දෝ ආව වෙලාවට.
    Germany, UK, France, Austria.. etc.. වගේ රටවල් වලින් වැඩිපුර එන්න ඕනා
    දැන් වැඩිපුර ආවේ Russia, Ukraine.
    රොමේනියා කියන්නේ මරු රටක් ඕකුන්ව සුද්දෝ කියල පිළිගන්නෙත් නෑ බන්
     
    Mamanan danagatta ara supemarket video eka dakka gaman mun mokatada enne kiyala. Ape unut anduwa ekka mala panala inna nisa puka deegena giya.