යක්කු ඉන්න ගෙවල් තියනවනම් මට කියන්න...

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    නෑ delivery කරනවා. මම හිතන්නේ spell cast කරන කොට client ව contact කර ගන්නවා හරි video එකක් එවනවා වගේ scene එකක්.. පොඩ්ඩක් comments කියවපන්. ;)
    අපේ උනුත් ඉන්නවා බන් horoscope බලන හොද rating තියන..

    jayamangala gatha kiyala video ekak yawwat ati bn clienge nama kiyawena widihata :D
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    jayamangala gatha kiyala video ekak yawwat ati bn clienge nama kiyawena widihata :D

    යකෝ වැඩේ හරියන්න ඕනේ . නැත්නම් උන් negative feedback දෙයි . :lol:
    මුන් දන්නවා ආතුරයාගේ හිත හදන්න මුලින්. උන්ට හොද brain wash එකක් දීල විශ්වාසය ඇතිකරන වගේ සීන් එකක් තියෙන්නේ. එතකොට උන්ට වෙන හැමදේම spell cast එක නිසා කියලා හිතෙන්නේ...
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,570
    6,325
    113
    FB_IMG_1594750070223.jpg
     

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    ගොඩක් ස්තුතියි thread එක ඇදගෙන ගියාට. බොරු කියන උන් මේක බොරු උනත්...ඇත්තටම උබලට වෙන්න ඕන දෙයක් කියන්න. සල්ලි තමයි උබලට ප්‍රශ්න..මන් නිකන් කරන්න කියන්නම්.සත පහක් එපා...පොරොන්දුයි..ලෙඩක් තිබ්බොත් කියන්න.තෙරුවන් තමයි එක...එක තමයි Basement එක...බුදු සරණයි !!
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,347
    113
    Mother Earth
    මේකෙ ඔය වගේ ඒවා දාන්න එපා බන්. මේකෙ උන් උබේ පුකේ හිල ළිං කටක් වගේ කරනවා ඒක සුවර්. පුළුවන්නම් උබ මල්ලිගෙයි උබගෙයි පොටෝ එකක් දාපන්. මම උබට අභියෝග කරනවා. දැම්මොත් යකාව මට වැහෙනවා. නොදැම්මොත් උබයි උබේ මල්ලියි දෙන්නම පොන්නයෝ. 🥴

    🌠🌠🌠🌠🌠🌠🌠🌠🌠🌠🌠🌠
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ග්‍රීස් යකා හම්බන්තොට හෙද විදුහලට පනියි !!

    සිද්ධියට අදාළ සැකකරු පොලීසියට බාරදෙන විට ඔහු කොට කලිසමක් ඇඳ සිටි අතර එයට යටින් කාන්තා යට සායක් කකුලක පටලවාගෙන තිබේ. එය ගලවා දීමේ දී කාන්තාවන් පරිහරණය කරන නිල්පාට කාන්තා යට ඇඳුමක් සැකකරු ඇඳගෙන සිටිය බව පොලීසිය පවසයි.


    :lol::lol::lol::lol:

    Lanka+e+gossip+News8.jpg


    http://lankaweapi1.blogspot.com/2013/12/blog-post_29.html
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ගොඩක් ස්තුතියි thread එක ඇදගෙන ගියාට. බොරු කියන උන් මේක බොරු උනත්...ඇත්තටම උබලට වෙන්න ඕන දෙයක් කියන්න. සල්ලි තමයි උබලට ප්‍රශ්න..මන් නිකන් කරන්න කියන්නම්.සත පහක් එපා...පොරොන්දුයි..ලෙඩක් තිබ්බොත් කියන්න.තෙරුවන් තමයි එක...එක තමයි Basement එක...බුදු සරණයි !!

    තෙරුවන් සරණ යන්න උඹටයි මල්ලිටයි සල්ලි දෙන්නේ මොකටද යකෝ? :lol:
     
    • Haha
    Reactions: johnferna678

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,347
    113
    Mother Earth
    මල්ලිගෙන් අහපන් යක්කුන්ට චූවා පෙන්නුවම උන් බයවෙලා දුවනවා කියන එකේ විද්‍යාත්මක පදනම මොකද්ද අහපන්.
     
    • Wow
    Reactions: johnferna678

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    USA වල සොෆ්ටෙයා ඉන්ජිනිය කෙනෙක් වෙලා ඉදලා මැරුණ කෙනෙක් හොයලා දීපන්කො.
    සිරාවටම කීවෙ
    ලොකු පිනක්
     
    • Haha
    Reactions: johnferna678