යක්කු කපාපු ගල් මැණික් කර්මාන්තය

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    යක්කු කපාපු ගල් මැණික් කර්මාන්තය

    මැණික් කර්මාන්තය ගැන ඉගෙන ගන්න අපි සමඟ එකතු වෙන්න​.

    ස්තූතියි එළකිරි ඇඩ්මින් ඇතුලු කාර්ය මණ්ඩලයට

    නාලිකාව Subscribe කරන්න . Bell එක​ Click කරන්න. අනිවාරයෙන්ම මතක ඇතිව ​Share කරන්න.

    Description eka Balanna

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    vch5qoe.png

    <<ආතල් එලකිරියක් උදෙසා ඔබේ මනාපය එළජන ආතල් පක්ෂයට>>
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,598
    6,345
    113
    පරණ අය භාවිතා කරපු අදහසක් නිසා මම මේ ගැන වීඩියෝ එකක් හදල දැම්මෙ

    මං ඔයාට මොකුත් කියලා නෑ මචං. මං කිව්වේ දැන් gem business එක වෙන විදිය ගැන. ඉස්සර මිනිස්සු ඉතින් පතල් භාෂාවේදී එක එක දේවල් කියනවා නේ එයාල gemology ගැන දන්නෑනෙ. ඔය ඉතින් පොළොවේදී ස්වභාවිකව ගල හැදෙන ආකාරය නෙ. හොඳ වැඩක් ඔයා දිගටම කරගෙන යන්න ඔයා දන්න විදියට youtube channel එක.
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    මං ඔයාට මොකුත් කියලා නෑ මචං. මං කිව්වේ දැන් gem business එක වෙන විදිය ගැන. ඉස්සර මිනිස්සු ඉතින් පතල් භාෂාවේදී එක එක දේවල් කියනවා නේ එයාල gemology ගැන දන්නෑනෙ. ඔය ඉතින් පොළොවේදී ස්වභාවිකව ගල හැදෙන ආකාරය නෙ. හොඳ වැඩක් ඔයා දිගටම කරගෙන යන්න ඔයා දන්න විදියට youtube channel එක.

    Bohoma issutiii maco